කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    පසුගියදා කටුණායක සිදුවූ සිද්ධියෙන් කම්කරු පන්තියේ අසරණ තරුණයෙකුට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. ඒ තමන් තමන්ගේ දාඩිය මහන්සියෙන් උපයාගන්නා තම සොච්චම් පඩිය රැක ගැනීමට තමන් මෙන් තවත් පීඩිත කම්කරුවන් පිරිසක් වෙනුවෙන් නැඟී සිටීමට යාමේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙයින් සිදු වූයේ කම්කරුවන්ට සිදුවන්නට යන අසාධාරණය පසෙකට ගොස් ඔහුගේ මරණයට නියම වග කිවයුත්තා සෙවීමට විවිධ පාර්ශව උත්සාහ දැරීමට පටන් ගැනීමයි. ඇත්තෙන්ම එය අපටද ප්‍රෙහෙලිකාවකි. පොලීසියේ නිලධාරීන් සතුව ගිනි අවි පවතින්නේ නීතිය රැකීමට මිස නීතිය අතට ගෙන තමන්ගේ බලය පෙන්වීමට නොවේ. එසේ කළ අවස්ථාවන් ඉතාමත් දුර්ලභය. පොලීසියේ සිටින්නෙත් මිනිසුන්ය. ඔවුන්ගේ පවුල් රැඳී ඇත්තේත් ඔවුන් ලබා ගන්නා වේතනය මතය. ඔවුන්ට අහින්සක මිනිසුන් පිලිබඳව පුද්ගලික තරහක් නොමැත. තමන්ගේ රාජකාරිය නිසි පරිදි නොපිළිපැද්දොත් ඔවුන්ට තමාගේ රැකියාවන් අහිමිවී යා හැක. එසේ නම් ඔවුන් අසරණවී සිටි කම්කරුවන්ට වෙඩි තැබුවේ ඇයි? පොලිස්පති තමාගේ සේවයෙන් ඉල්ල අස්වූයේ ඇයි? එසේ ඉල්ලා අස්වීමෙන් නැවතත් මියගිය අය ගෙන්විය නොහැක. සිදුවන්නට යන්නේ පොලිස්පතියා හොඳ මිනිහාවී තවත් අසරණ පොලිස් භටයන් කිහිපදෙනෙකුගේ රැකියා අහිමිවී මෙම සිද්දිය වැලලීයාමයි. දැනට නිල නොලත් ආරංචි වලට අනුව ආරක්ෂක ඇමතිගේ උපදෙස් පරිදි මෙසේ බලය පාවිච්චි කරන ලෙස පොලිස්පතිට නියෝග ලැබී ඇත. කම්කරුවන් බිය වැද්දීමට ගත් පිළිකුල් සහගත ප්‍රයත්නය අවසානයේදී අහිංසකයෙකුත් බිල්ලට ගනිමින් අවසන් විය. රජයකට මෙසේ අමු අමුවේ නීතිය උල්ලංඝණය කළ හැකිද? මිනිසුන් තිරිසනුන්සේ මරා දැමිය හැකිද? අද පවතින නීතිය යටතේ මිනිසෙකුගේ දතක් කැඩීමත් බරපතල තුවාල ලැබීමකි. මේ රටේ පාලකයන්ට අවශ්‍ය පරිදි නීතිය හැසිරවිය නොහැක. එමෙන්ම දැන් විපක්ශයද මෙමගින් දේශපාලන වාසි ලබා ගැනීමේ නිරතව සිටී. ජේවීපී හා යූඑන්පී නායකයින් දැන් රෝහල් වලමය. වෙනදා නොතිබූ ආදරයක් දැන් කම්කරුවන් කෙරෙහි ඇතිවී තිබේ. සජිත් පාර්ශවය හා රනිල් පාර්ශවය වෙන වෙනම රෝහල් කරා යති. ජේවීපීය ගැන සඳහන් කිරීමෙන් වැඩක් නැත. අද ඔවුන්ට සිදුව ඇත්තේ පිදුරු ගහේ හෝ එල්ලීමටයි. රටේ මේ ස්වභාවය වෙනස් කළ දිනට අපේ රට සංවර්ධනය වනු ඇත. එකිනෙකා එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවා වෙනුවට තම තමන් සත්‍යවාදීව කටයුතු කළා නම් අපේ රට තවත් ඉහලට යනු ඇත. එසේම මෙහිදී ස්වාව්ධීන රූපවාහිනියේ විමසුම ගැනත් සඳහන් කළ යුතුමය. එදා මහින්ද අබේසුන්දරයා විමසුමේ පෙන්වූයේ කම්කරුවන් පොලීසියට පහර දෙන අයුරු පමණකි. දැඩිසත්කාර ඒකකයේ සිටි රෝගියා පිළිබඳව සඳහනක් වත් නැත. රටට එක පැත්තක් පමනක් පෙන්වන මෙවන් පක්ශග්‍රාහීන් අද ලබා ඇති බලයෙන් මත්වී ඇති බවක් පෙනේ. ජැක්සන් ඇන්තනී, මහින්ද අබේසුන්දර වැනි වන්දිබට්ටකම් කරන සට්ටම් රාළලා සිටිනතෙක් මේ රටට දියුණුවක් නැත. අපට කරන්නට ඉතිරිව ඇත්තේ නිකන් බලාසිටීම පමණි. මේ රටේ සිටිනා සියලුම ජරා දේශපාලකයින් හා ඔවුන් පසුපස යන නිකමුන් සිටිනා තෙක් අපේ රටට හෙටක් නැත.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කොස්තාපල්;10285965 said:
    පසුගියදා කටුණායක සිදුවූ සිද්ධියෙන් කම්කරු පන්තියේ අසරණ තරුණයෙකුට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. දැනට නිල නොලත් ආරංචි වලට අනුව ආරක්ෂක ඇමතිගේ උපදෙස් පරිදි මෙසේ බලය පාවිච්චි කරන ලෙස පොලිස්පතිට නියෝග ලැබී ඇත. .

    ඇත්ත ඕක තමයි මචන් , ඔය නිවට සැල්ලම් මීට කලින් අරාබි රටවල උනා නමුත් ඒගොල්ලෝ දැන් පරිප්පුත් එක්ක කනවා, ඔය පරිප්පුව ලගදීම කැරකිලා මෙගොල්ලන්ටත් හම්බවෙයි.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    උබට බෑනල වෑඩක් නෑ සුනිමල්.... ජිවත් වෙන්න මිනිස්සු උබ ඔය කරන වෑඩවලටත් අන්ත වෑඩ කරනවා...
    උබට පව් කියල තමා කියන්න තියෙන්නේ
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මචන් සුනිමල් උඹ ඊළඟට දාන ත්රෙඩ් ‍ජෝක් සෙක්ෂන් එකට දාපන්.
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ඒ කියන්නෙ අණ්ඩුවෙන් පත් කොරපු පොලිස් පතීයි පොලිස් ගොලයො රොත්තයි... JVP එකේ .... ඒකනෙ පොලිස් පොති ඉල්ලා අස්වුනේ....
    ගොන් ආතල් දෙන නපුන්සක දෙපත් නයින්ගෙ දෙමවුපියන්ට හෙණ හත වදින්න ඔන මේ වගේ අවලම් හැත්ත ජාතක කරාට...

    රිළවුන්ට ඉනිමන් තියපු ආණ්ඩුව දැන් රිළවු පැන්නො පැන්නො කියල කැගහනවා....


    සොන්න පුනිමල් .... පු*ත් දී ගූත් අනුභව කරයි...

    පොනිමල් නම් අමුතුම dial එකක්
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ane nikan inna sunimal aiye.j.v.p aya da rata palanaya karanne??oka ona harakekta therenava.wena paksheka ayata poster 1k gahanna den nathi rate oya koheda ane jvp eken othanata gihin gatum kara kiyanne.rata planaya wenne anduwen.kalakanni upades denne etakota jvp ekenda??oya mata wada awrudu ganak wadimal athi.ath mata therena tika oyata theren nathi eka gana dukay.ara gal wali bassa hinda thama hena gahanne ratata
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    යළි භීෂණයක් ඇති නොකරන්නැයි ඉල්ලමින් කොළඹදී විරෝධතා
    fort_protest.jpg


    ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් ක්‍රියාකලාපයන්ට එරෙහිව ජනතාව විරෝධය පළ කළේය.

    එහිදී අදහස් දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මෙසේ පැවසීය.

    "අතිගරු ජනාධිපතිතුමා පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කටයුතු කළේ ඉතා සද්භාවයෙන්. අද ජනතා විමුක්ති පෙරමුණ මේ දැවැන්ත වැඩපිළිවෙළ නොමග යවන්න ඒ වගේම කටුනායක නිදහස් වෙළෙද කලාපයේ තරුණ තරුණියන්ව නොමග යවලා ඔවුන්ට වෙනස් දෙයක් මනසට ඇතුළු කරලා අද කුමන්ත්‍රණයක් කරන්න හදනවා. ඒ වගේම අද ජනතා විමුක්ති පෙරමුණේ ඉලක්කය ඇවිල්ලා 88, 89 භීෂණ තත්ත්වය ඇති කරන්න, අද ඒකට අහිංසක තරුණ තරුණියන්ව බිල්ලකට ගන්න හදලා තියෙනවා. "

    ganu horu paththakin tiyala me ganunta gahanna one ganu kamatath apahasa karanavata.ohoma unta thama kalakanni ganu kiyanne:growl:
     
    • Like
    Reactions: Mr Dilshan

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    aththata mehema harak tikak.mechara harak kohenda me ratata??meyalata goma pennala kiri kiwwama kiri kiri kiyanava.he he.samaharu innava goma kiyala dana danath na na goma neme ganna akamthi aya.goma kawanna one munta.gon harak thama okkoma.wadak na kiyala.pela pali gihin ona kalayak raja karanna parapmarawakata balaya deepu mati harakne
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ganu horu paththakin tiyala me ganunta gahanna one ganu kamatath apahasa karanavata.ohoma unta thama kalakanni ganu kiyanne:growl:

    aththata mehema harak tikak.mechara harak kohenda me ratata??meyalata goma pennala kiri kiwwama kiri kiri kiyanava.he he.samaharu innava goma kiyala dana danath na na goma neme ganna akamthi aya.goma kawanna one munta.gon harak thama okkoma.wadak na kiyala.pela pali gihin ona kalayak raja karanna parapmarawakata balaya deepu mati harakne

    නියමයි
    ඔයාට සංවේදී අදහස් වගේම සත්‍යවාදී අදහසුත් තියනවා කියල මම අදයි
    දැන ගත්තේ
     
    Last edited:

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    නියමයි
    ඔයාට සංවේදී අදහස් වගේම සත්‍යවාදී අදහසුත් තියනවා කියල මම අදයි
    දැන ගත්තේ

    mage me wayasata theren nathi tika me rate wadihiti olu gedi walata theren nathi ekay aiya duka
     

    nuwanbb

    Banned
    Jan 3, 2011
    178
    10
    0
    Who is this idiot ?
    This F******** overnment is trying to put the blame on JVP ?
    Hilarious.

    The fault lies with P.B. Jayasundara and the President as the Minister of Finance.

    Another Gvt FALSE propaganda.

    Do you think all sri lankans are fools like you ?
    ......හරියට හරි මචං ඕක තමයි ඇත්ත කථාව......
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    duka mekay.anthimata me wage harak nisa windawanne rate okkoma minissu. panna panna gahuwe jvp aya kiwwa nisa ne ne.paw ahinsaka jeewitha.oya guti kamak kawanan therey koy taran amaruda kiyala.dan yanava mathi amathiwaru duka bedaganna.man ehema hitiyanan gahala elawanne atha thiya mala gewal wala duka bedaganna ena un allala