1. sinhawanshaya

    ගං වතුරේන් අවතැන් උන මිනිස්සුන්ට උබලා කරපු දේවල්??

    එහෙනම් එ පිනෙන්, පොඩි චූටි බල්ලෙක් වෙලා ලස්සන සුදු ගැහැනු ලමයෙක්ගෙ (blackpink වගෙ ) සුරතලා වෙන්න පින එයි
  2. sinhawanshaya

    ගංවතුර පහව ගිය පසු ගම්පොල නවතම තත්ත්වය😢

    Meka nam niyama wadak! Gaana athidha dhanne na poth path ganna.
  3. sinhawanshaya

    ගං වතුරේන් අවතැන් උන මිනිස්සුන්ට උබලා කරපු දේවල්??

    ඔගොලොන්ගෙ හොඳ හිතින් ආදාර හැටියට දෙන සල්ලි කවුරුහරි හොරා කෑවාත් ඔගොලොන්ගෙ හොඳ විපාක අඩුවක් වෙන්නෙ නැ, හැබයි හොරා කාපු මිනිහාගෙ දඩුවම් විපාක උපරිම
  4. sinhawanshaya

    6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

    මට දැන ගන්න ඔනෙ යාපනෙ රාජදානියක් වෙලා තිබ්බාද කියලා ඉස්සර, strategic geolocation ekak habai
  5. sinhawanshaya

    ආදෙර්න් කෙල්ලෙක්ව පිස්සියක් කරන විදිහ

    වෙලව තියෙනවා නම් Tales of the crypt keeper
  6. sinhawanshaya

    6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

    තව කතාවක් තියෙන්නෙ කුමාරයාව මරන්න හොරාට කඩුව දුන්න කුමාඅරිකාවක් සීන් එකක්. කොයි කතාවද? මතක නෑ පියො බ්ලඩ්ලයින් හැබයි ලොක වටෙ හිඟමනෙ ------ Post added on 1764761300
  7. sinhawanshaya

    ගං වතුරේන් අවතැන් උන මිනිස්සුන්ට උබලා කරපු දේවල්??

    සල්ලි යැව්වුවා මමයි, තව යාලුවො දෙන්නෙකුයි එකතු වෙලා
  8. sinhawanshaya

    කෝපි කඩේ "සුවඳා"

    Rodney warnakula Freddie silva Ara nonaai mahaththaayi eke inna mans, chandrasiri something? Mata penna ba Bandhu samarasinghe Tenison cooray Saha thawa oya podi podi ewun. E.g. pinpom
  9. sinhawanshaya

    6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

    ගෑස් පොලිම් පෙට්‍රොල් පොලිම් වල මැරුනු අය කොච්චර හිටියාද ඔයා බොරු කියන්න එපා, ලන්කාවෙ පලවෙනි රජු විජය කියලා උගන්නන්නෙ ------ Post added on 1764760793
  10. sinhawanshaya

    ගංවතුරෙන් අසරණ වූ පාසල් සිසුවෙක්ට රු.25,000ක්.. ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණයක්.

    මෙවා ලන්කාවෙ විතරක් නෙමෙ පිටිපස්සෙ ගනයා පනාව දාගෙන ඉන්නවා ප්‍රශ්න කරන්නෙ නෑ ------ Post added on 1764758476
  11. sinhawanshaya

    ගං වතුර උදව්

    Habai yanne pansal
  12. sinhawanshaya

    ගහගෙන ගිය බඩු ගමේ උන් දෙන්නේ නෑ ලු !!

    ලස්සනට බොම්බයක් පා කරලා යවපන් හොඳට පැක් කරලා, එකත් හොරෙන් අරන් යන්නෙ නැතැයි

    No contents