මචන්ලා,,අපේ ගෙදර tv එකට සොරි වෙලා. දැන් තුන් පාරක් විතර හදපු එකක් නිසා තවත් හදල වැඩක් නැහැ වගේ.
මම හැදුවේ LED එකක් ගන්න.
මම අබාන්ස් එකේ බැලුවා.එකේ තියෙනවා අඟල් 23 TOSHIBA එකක්.(කලින් 32 කියවුනේ වැරදිලා.)
USB පොර්ට් එකත් තියෙනවා.තව DVD ප්ලේයර් එකකුත් ෆ්රී දෙනවා.
මුලික වාරිකය 3775.
3145*12 යි...