ආශ්චර්යවත්_කමිසයක්!
සෝදන්නෙ, මදින්නෙ නැතුව දින 100ක් අඳින්න පුළුවන්!
රෙදි සෝදන්න ලොන්ඩරි ගිය කාලෙ ඉවරයි! රෙදි සෝදන යන්ත්රවලින් පවා පලක් නැහැ. ඇමරිකානු රෙදිපිළි නිෂ්පාදන සමාගමක් විප්ලවකාරී කමිසයක් නිපදවලා තියෙනවා.
නිෂ්පාදකයන් කියන විධියට මේ කමිසය දින 100ක් එක දිගට පිරිසිදුව තියෙනවා...