පිටසක්වල_ජීවියෙක්ද?_පෘථිවි_වැසියෙක්ද?
අඟල් 6ක් උස මිනිසාගේ අබිරහස තවම හෙළි වී නැත.
සම්පූර්ණ උසින් තුනෙන් එකක් පමණ විශාල වූ අසාමාන්ය හිස් කබලක් සහිත අඟල් 6 ක් දිග මිනිස් ඇටසැකිල්ලක් මෙයට වසර 10 කට පෙර බ්රිතාන්යයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයේ...