1. *danushka*

    Kaspersky gana danna aya

    machan www.kavkiskey.org eken keys ganna puluwan.site ekata yanna kalin kaspersky eken exit wela yanna.naththan kasprsky a site ekata yanna denne na block karanawa.. 4vwEF_re7CY
  2. *danushka*

    පිළියන්දල කවුද ඉන්නේ ??

    ගොඩක් පින් මචන් උඹ වැඩේ එලටම කරලා..:D:D
  3. *danushka*

    machan thanks a lot.ekek ada udema pansalata gihin serama visthara genalla dunna thanks a lot...

    machan thanks a lot.ekek ada udema pansalata gihin serama visthara genalla dunna thanks a lot reply ekata..mama wena deyak dana ganna ona unoth aniwa kiyannam..
  4. *danushka*

    පිළියන්දල කවුද ඉන්නේ ??

    අයෙත් අහල තෝ අර බළලෙක් වත් ගේන්න හොඳ නැති පළාතේ නේද ??:P:P
  5. *danushka*

    පිළියන්දල කවුද ඉන්නේ ??

    hari macho mama dannawane umba gana.. wade kenek bara gaththa.heta wenakota thorathurak labayi..thanks sup ekata..
  6. *danushka*

    පිළියන්දල කවුද ඉන්නේ ??

    BonziBUDDY සහෝදරයා හෙට ගිහින් බලල තොරතුරක් දෙන්නම් කිව්වා..උදව් කරන්න අපු හැමෝටම ගොඩක් ස්තුතියි..:):)
  7. *danushka*

    පිළියන්දල කවුද ඉන්නේ ??

    machan pm ekak damma..
  8. *danushka*

    පිළියන්දල කවුද ඉන්නේ ??

    රැවුල ගිනි අරන් ඉන්න වෙලා සුරුට්ටු පත්තු කරන්න එන්න එපා බන්, උදවු කරපන්.පොඩි එකාගේ වැඩේ තාම කරගන්න බැරි උන..:(:(:(
  9. *danushka*

    පිළියන්දල කවුද ඉන්නේ ??

    එල මචන් මම මැසේජ් එකක් දැම්ම..:D:D
  10. *danushka*

    මචන් ඔයා පිළියන්දලද ?? මේ පන්සල ගැන දන්නවද බලල පොඩ්ඩක් කියනවද ...

    මචන් ඔයා පිළියන්දලද ?? මේ පන්සල ගැන දන්නවද බලල පොඩ්ඩක් කියනවද ??? http://www.elakiri.com/forum/showthread.php?t=1373822
  11. *danushka*

    පිළියන්දල කවුද ඉන්නේ ??

    එහෙම එකෙක් දන්නවා නම ත්රෙඩ් දානවද මචන්.මාත් මේ හොයන්නේ එහෙම එකෙක් තමා....:rofl:
  12. *danushka*

    පිළියන්දල කවුද ඉන්නේ ??

    පිළියන්දල කවුද ඉන්නේ ?? පිළියන්දල පැත්තේ ඉන්න පින්වතෙක් පොඩ්ඩක් කියන්න මට මේ පින්තුරේ තියන පන්සලේ විස්තරයක් දැන ගන්න ඕන..:D:D
  13. *danushka*

    රියදුරු~ලකුණු_24

    අම්මටසිරි පොලිසියේ මාමල ගොඩේ ගොඩ..
  14. *danushka*

    බත්තරමුල්ල පැත්තේ කවුද ඉන්නේ ???

    මේ අපේ ප්‍රගිය කියල තියන එක තමයි මචන් කරන්නේ..අනිත් ධාතු තැන්පත් කරනකොට අපිටත් තියෙන්නේ කරඩුවක් වගෙ එකක් දුවගේ අතින් තැන්පත් කරන්න..:D:D
  15. *danushka*

    බත්තරමුල්ල පැත්තේ කවුද ඉන්නේ ???

    ගොඩයෝ පොඩ්ඩක් බලපාන මචන් ලොකු උදව්වක්..
  16. *danushka*

    බත්තරමුල්ල පැත්තේ කවුද ඉන්නේ ???

    අනේ මචන් පුලුවන්නම් ලොකුම උදව්වක්,,
  17. *danushka*

    බත්තරමුල්ල පැත්තේ කවුද ඉන්නේ ???

    වැඩේ නම් වටිනවා.දුවගේ අපලයකට අලුතින් හදන චෛත්‍යයකට ධාතු පුජකරන්න කියල තියෙනවා එකයි මම මේ දත කන්නේ මචන්..
  18. *danushka*

    බත්තරමුල්ල පැත්තේ කවුද ඉන්නේ ???

    දුවගේ අපලයකට අලුතින් හදන චෛත්‍යයකට ධාතු පුජකරන්න කියල තියෙනවා එකයි..:(:(
  19. *danushka*

    බත්තරමුල්ල පැත්තේ කවුද ඉන්නේ ???

    අනේ පුලුවන්නම් ලොකු දෙයක් මචන්.කොළඹට කිට්ටුව අලුතින් චෛත්‍යයක් හදන වෙන තැනක් හරි කමක් නෑ දන්නවා නම පොඩ්ඩක්‌ කියපන්..

    No contents