බත්තරමුල්ල පැත්තේ කවුද ඉන්නේ ???

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ITN එක තියෙන්නේ බත්තරමුල්ලේ වික්‍රමසිංහපුර, මමත් ඒ පැත්ත ගැන පොඩ්ඩක් දන්නවා.. හොයල බලල කියන්නම් බ්‍රෝ... :)

    ගොඩයෝ පොඩ්ඩක් බලපාන මචන් ලොකු උදව්වක්..
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    දුවගේ අපලයකට අලුතින් හදන චෛත්‍යයකට ධාතු පුජකරන්න කියල තියෙනවා එකයි..:(:(
    මේක නම් මම හිතන්නේ නෑ මේකෙ දන්න අය ඉදී කියල මේකට ගොඩක් එන්නේ ගෑනුන්ගේ පොටෝ බලන උනුයි ආගම් වලට බනින උනුයිනේ පොඩ්ඩක් මහන්සි වෙලා හොයල බලපන් පන්සල් වල හාමුදුරුවෝ ඓහෙම දන්නවා ඇති ඒ වගේ තැන්
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් උඹෙ දුවගෙ අපලෙකට කිවුව හින්ද තමා මම පොඩ්ඩක් ඉන්ටරස්ට් උනේ

    ධාතු නිධන් කරනව කියන්නෙ දැන් ඔයාලා ධාතුන් වහන්සෙල නමක් වඩම්මල දෙනවද? නැත්නම් හාමුදුරුවොන්ට ධාතුන් වහන්සෙ නමක් සොයා ගන්න උදවු කරනවද ?

    (මොකක්ද පර්පස් එක ?)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දුවගේ අපලයකට අලුතින් හදන චෛත්‍යයකට ධාතු පුජකරන්න කියල තියෙනවා එකයි..:(:(
    තාත්තා නම් කිව්වා හද ගෙන යනවා කියල:rolleyes:,පොඩ්ඩක් තව හොයල බලපන් කොකොටත්.:yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් උඹෙ දුවගෙ අපලෙකට කිවුව හින්ද තමා මම පොඩ්ඩක් ඉන්ටරස්ට් උනේ

    ධාතු නිධන් කරනව කියන්නෙ දැන් ඔයාලා ධාතුන් වහන්සෙල නමක් වඩම්මල දෙනවද? නැත්නම් හාමුදුරුවොන්ට ධාතුන් වහන්සෙ නමක් සොයා ගන්න උදවු කරනවද ?

    (මොකක්ද පර්පස් එක ?)
    මචන් මේකෙදි කරන්නෙ රත්‍රන් වගෙ දෙයක් චෛත්‍යයෙ තැන්පත් කරන එකනෙ :rolleyes:
    එහෙම නැත්නම් රත්‍රන් වලින් කරපු කරඩුවක් වගෙ එකක් හදවලා දෙනවා ධාතුන් වහන්සෙලා තැන්පත් කරන්න:)
    හැබැයි එකට නම් ලොකු ගානක් යයි :baffled:හොද හිතින් රුපියලක් දුන්නත් ඇති බන් එක නිසා එච්චර ලොකු වැඩ කරන්න යන්න එපා;)
    ඔය පැත්ත ගැන වැඩිය දන්නෙ නැ ඒක නිසා බම්ප් එකක් දෙන්නම් මචන් :)
    දුවගෙ අපල දුරුවේවා!
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචන් උඹෙ දුවගෙ අපලෙකට කිවුව හින්ද තමා මම පොඩ්ඩක් ඉන්ටරස්ට් උනේ

    ධාතු නිධන් කරනව කියන්නෙ දැන් ඔයාලා ධාතුන් වහන්සෙල නමක් වඩම්මල දෙනවද? නැත්නම් හාමුදුරුවොන්ට ධාතුන් වහන්සෙ නමක් සොයා ගන්න උදවු කරනවද ?

    (මොකක්ද පර්පස් එක ?)
    මේ අපේ ප්‍රගිය කියල තියන එක තමයි මචන් කරන්නේ..අනිත් ධාතු තැන්පත් කරනකොට අපිටත් තියෙන්නේ කරඩුවක් වගෙ එකක් දුවගේ අතින් තැන්පත් කරන්න..:D:D
    මචන් මේකෙදි කරන්නෙ රත්‍රන් වගෙ දෙයක් චෛත්‍යයෙ තැන්පත් කරන එකනෙ :rolleyes:
    එහෙම නැත්නම් රත්‍රන් වලින් කරපු කරඩුවක් වගෙ එකක් හදවලා දෙනවා ධාතුන් වහන්සෙලා තැන්පත් කරන්න:)
    හැබැයි එකට නම් ලොකු ගානක් යයි :baffled:හොද හිතින් රුපියලක් දුන්නත් ඇති බන් එක නිසා එච්චර ලොකු වැඩ කරන්න යන්න එපා;)
    ඔය පැත්ත ගැන වැඩිය දන්නෙ නැ ඒක නිසා බම්ප් එකක් දෙන්නම් මචන් :)
    දුවගෙ අපල දුරුවේවා!
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ අපේ ප්‍රගිය කියල තියන එක තමයි මචන් කරන්නේ..අනිත් ධාතු තැන්පත් කරනකොට අපිටත් තියෙන්නේ කරඩුවක් වගෙ එකක් දුවගේ අතින් තැන්පත් කරන්න..:D:D

    බත්තරමුල්ලෙ නම් දන්නෙ නෑ මචන්

    මිනුවන්ගොඩ බොරගොඩ වත්තෙ සම්මාජිවාරාමය කියල පන්සලක අපේ පුන්චි අම්මා ප්‍රධාන වෙලා චෛත්‍යක් හැදුව මාත් මුදලින් ආධාරයක් කරා දැන් වැඩ ඉවරයි ධාතු නිධන් කරන උත්සවය තමා තියෙන්නෙ

    අම්මා මට කිවුව විදිහට හාමුදුරුවො ධාතුන් වහන්සේ නමක් නම් වඩම්මල ලු තියෙන්නෙ කරඩුවක් හද්දවනව මේ ටිකේ උඹට ඕනෙ නම් මම පන්සලේ හාමුදුරුවොන්ගෙ කන්ටැක්ට්ස් හොයල දෙන්නම්
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mchnla Kandy walata laga kohe harith me wage pansalaka mokak hari wadak wenawanam kiyapallako
    mage birthday ekata me mase man pin athe wadak karanna hitan inne :):):)
    :)