වයස සම්පුර්ණ වෙච්ච් ගැණියෙකුයි මිනිහෙකුයි නිදිවදින එක මැජික් එකක් වෙච්ච එහෙම නැත්නම් ජාතික අපරාදයක් ගානට දාලා කතා කරන උන් එක්ක සිස්ටම් චේන්ජ් කරන්න හිතන එකම විහිළුවක්. පොඩි ළමයින්ව දුෂණය කරලා මරලා දැම්මම ඒ දුෂණය කරපු එකාව එල්ලන්න කතා කරන උන් කෙල්ලෙක්ගේ ලීක් වෙච්ච් වීඩියෝ එකක් ආපු ගමන් ඒ කෙල්ලගේ...