1. Ryan08

    රට රැකියාවන් සඳහා දෙවන වර අවස්ථාව දෙන්නේ නිත්‍යානුකුලව රටට ඩොලර් එවූ අයටයි - ඇමති මනුෂ නානායක්කාර 🙏🙏🙏👍

    මිනිස්සු ඊළඟ පාර චන්දෙ දෙන්නත් ඔය ක්‍රමේම ආදර්ශයට ගත්තොත් හොදයි. ඊලග පාර චන්දෙ දෙන්නේ ඇත්තටම රටට වැඩක් කරපු උන්ට විතරයි 😁එහෙම උනොත් මනුෂ වගේ උන්ටත් ජිවත් වෙන්න රට රැකියාවකට යන්න වෙයි 😁😁 ඒත් නකමුරා උබලා වගේ උපන්ගෙයි බුද්දිමතුන් ඉන්නකම් ඒවා හීන විතරයි ☹️
  2. Ryan08

    ප්‍රෝග්‍රැමස්ල පොඩ්ඩක් වරෙන්🥳

    දරුවගෙන් අහපන් එයා කැමති සහ දක්ෂ මොනවටද කියලා. උබට බැරි උනා කියලා දුවටත් බැරි වෙන්නේ නෑ.
  3. Ryan08

    ලක්ශ 4ක් සේව් කරගන්න

    පව් බං කොල්ලෝ උබලා ☹️☹️
  4. Ryan08

    🛑 ශ්‍රී ලංකාවට ණය ලබාදීම IMF ප්‍රතික්ෂේප කරයි - 'Steve Hanke'

    https://www.gossiplankanews.com/2022/07/ranil-statement-imf.html?m=1 එතකොට මූ මේ මොනවද කියවන්නේ 😁😁
  5. Ryan08

    ජැක්සන්ගේ අනතුරේ දර්ශන DASHCAM ?

    අලියටත් සෑහෙන්න ඩැමේජ් ඇති ඒ වැදුන පාරට ☹️
  6. Ryan08

    ලස්සන පරණ කතාවක් බලමුද?

    Thanks කොල්ලෝ
  7. Ryan08

    තාත්තා මැරුණා කියලා ජනතාව කේන්ති ගස්සන්න එපා - නාමල් 🤣

    ඉතිං බලපන්කො මුන් ඉන්න සුරංගනා ලෝකේ තරම. උබලගේ අප්පා මළාම ජනතාවට කේන්ති යනවා නම් කට්ටියව ආදරේට බේරේ වැවේ ඔබපු දවසේ මොන හුයන්නකටද බං අප්පා තිරිකුණාමලේ නේවි කෑම්ප් එක අස්සේ හැමිනෙන්න ගියෙ 😁😁
  8. Ryan08

    ලන්කට් ලෙෆ්ට්

    ලංකට් එකත් නැතුව පදක්කම් ටික ඇටදෙකේ එල්ලයිද කියලයි මට බය 😁
  9. Ryan08

    නාකි මයිනගෙ සෞඛ්‍ය තත්ත්වය

    ඒ කියන්නේ තව විදවන්න නියමිතයි කියන එකනේ.
  10. Ryan08

    උඹලා පොටෝ දමන්න යැයි කියූ අපේ බළල්ලු ටික

    උබේ ලංකට් එකද ඌ අර තුරුල් කරන් ඉන්නේ 😁😁 උබලට පිං බං අසරණ සත්තුන්ට මෙහෙම පිහිට වෙනවට
  11. Ryan08

    මේ ගෙවෙන්නේ අමාරුම සති තුනද?

    කොහෙන්ද බං උබලට මේවා ලියන්න වේලාව
  12. Ryan08

    ⛔️සුදේවට එරෙහිව ස්වර්ණවාහිනී සේවකයෝ පාරට.

    රංගනට නම් ලක්ෂ 15 ක්‌ හොදටම මදි. හැම ඉරිදාම අර හාල් කෑලි ගෙනල්ලා ෆෝම් කරනවට ඊටවඩා ගෙවන්න ඕන හරිනම් 😁
  13. Ryan08

    ලමයි ඉන්න දෙමව්පියන් එන්න

    උබේ කෙළි පැංචි නිරෝගී බුද්ධිමත් දරුවෙක් බයවෙන්න එපා .මටත් ඉන්නවා දරුවෝ තුන්දෙනෙක් උන් නම් ලොකුයි අවුරුදු 20 අවුරුදු 14 අවුරුදු 6. ලොකු දෙන්නට වැඩිය පොඩි එකා මාර ඉක්මනට දේවල් අල්ලගන්නවා ඒ වගේම හරි ෆෝවඩ්.
  14. Ryan08

    පූටාර් එකක් ගත්තා බන්..

    ගත්තා වගේම ඕක හොරුන්ගෙන් පරිස්සම් කරගනින්
  15. Ryan08

    සිංගප්පූරුවේ ගියොත් යන්නම ඕන තැන්

    අපිට එහෙම කරන්න බැරි දෙදාස් පන්සිය වසරක ඉතිහාසයක් සංස්කෘතියක්‌ තියෙන නිසා. සිංගප්පුරුවේ උන්ට එහෙම එකක් නෑනේ. හැබැයි අපිට ලීකුවාන් උන් වගේම මහතීර් මොහොමඩ් දෙන්නම ඉන්නවා 😁
  16. Ryan08

    ජැක්සන් අැන්තනී ගිය කාර් ඵකට වල් අලියෙක් ගැටෙයි.

    කසාදේ කැඩුනට පස්සේ දුව ආයෙත් බැන්දනේ බං. ඒ කසාදෙත් කැඩූනද???
  17. Ryan08

    මෙහෙමත් මැට්ටෝ

    ඇමතියා උගෙන් අහන්න ඕන ප්‍රශ්න කලින් දැනුවත් කරලා තමයි උන්ව ඔතන වාඩිකරවන්නේ 😁
  18. Ryan08

    මම නං කියන්නෙ මම අන්තිමට මැරෙන්න කියල

    අනිත් දේවල් වගේම ඕකත් සාපේක්‍ෂයි බං.මැරෙනකම් බලාගන්න පුළුවන් වෙන්නේ ආදරේ නිසා වගේම කෙනෙක්ගේ මරණයක් නොදැක මැරෙන්න ප්‍රාර්ථනා කරන්නේත් ආදරේ නිසා වෙන්න පුළුවන්

    No contents