1. Ryan08

    🛑 මුහුද ගොඩ ගලයි

    මහින්දගේ ලෙඩදුක් හොදවෙලා පණ ගහලා එයි එහෙනම් 😁
  2. Ryan08

    Plz kindly advise !

    උබේ පැත්තෙන් වෙන්න ඕන මුලින්ම නංගිගේ මහත්තයට නංගිගේ තත්වේ පැහැදිලි කරන එක. වැදගත්ම දේ තමයි ඉණෙන් පහළ නෑදෑකම් නැති මේවගේ කාලෙක උබේම නංගි නෙවෙයි නම් පුළුවන් තරම් අදාළ පාර්ශව දැනුවත් කරලා උබ ඈතින් ඉන්න එක නැත්නම් අනුන්ගේ පවුල් ප්‍රශ්නෙකට උබ වැරදිකාරයා වෙලා බඩුකාරයා කියන නම්බුනාමේත් අරගෙන තමයි...
  3. Ryan08

    පුළුං පුරෝලද මෛනට

    බැරි වෙලාවත් ආයුස හොරකම් කරන්න පුළුවන් උනා නම් මුන් හැමදාම ජිවත්වෙයි. වින්ද සැප දාලා යන්නේ කොහොමද කියලා හිත හිත දවසගානේ විදවනවා ඇති. අනිත් එක කරපු පව් කන්දරාව මතක් වෙනවා ඇති යන්න ළං වෙද්දී දැන් මොනතරම් සේනාවක් වටකරගෙන හිටියත් කරපුවට වන්දිගෙවන්න වෙන්නේ තනියම
  4. Ryan08

    එල්ලිලා මැරෙන්න තරම් ප්‍රශ්න මේ පොඩි එකාට.. 😪

    පව් බං කොල්ලා. අපි හිතුවට මහවුන්ට විතරයි ප්‍රශ්න තියෙන්නේ කියලා ළමයින්ටත් උන්ට ආවේනික ප්‍රශ්න තියෙනවා. ඒවා දැනගන්න නම් ළමයින්ගේ පොඩි වෙනසක් උනත් තේරුම් ගන්න පුළුවන් තරමට දෙමව්පියෝ ළමයින් ළං වෙන්න ඕන. ඒත් රටේ ආර්ථික ප්‍රශ්න එක්ක හැම දෙමව්පියන්ටම එහෙම දරුවෝ ගැන ඇහැ ගහගෙන ඉන්න බෑ. දෙමව්පියෝ වගේම...
  5. Ryan08

    දින දින ඉහල යන දෙරන හිරු විරෝදය 😱

    පව් බං ඒ කොල්ලෝ ටික. උන්ට ලැබිච්ච රස්සාවනේ උන් කරන්නේ
  6. Ryan08

    ඇයි බන් මට මෙහෙම උනේ...

    ආර්ට් තෙරපි පලයන්. මම හිතන්නේ ලංකාවේ හොද ආර්ට් තෙරපිස්ට්ලා ඉන්නවා එක්කෙනෙක් තමයි කලණි දොඩන්තැන්න ( තුමිදු දොඩන්තැන්නගේ වයිෆ් )ගිහින් හම්බවෙයන් ඒගොල්ලෝ උබට උදව් කරයි ඔතනින් ගොඩ යන්න.
  7. Ryan08

    යළි වඩින්න අප්පච්චි ❤

    ඒ මිනිහට හිටං හිටං කියලා විහිළු කරපු එකේ පව් තමයි දැන් ලංකාවම කොහෙහරි පෝලිමක හිටං ගෙවන්නේ 😁😁😁😁
  8. Ryan08

    කොටුවෙ පොඩි හාමුදුරුවො

    😁😁😁😁😁😁
  9. Ryan08

    මේ වීරයා කවුද??

    පට්ට මචං 👍👍👍👍
  10. Ryan08

    තාම නෑ

    ආයෙත් රට බේරගන්න ලංකාවෙම ඉපදෙන්න අප්පච්චි 😁😁 එතකම් ඉන්න තැනක යම රජ්ජුරුවෝ එක්ක පරිස්සමින් සතුටින් ඉන්න. 😁😁 යමලෝකේ දැන් හරි ලස්සන ඇති මොකද එහේ දැන් රජවරු දෙන්නයිනේ 😁
  11. Ryan08

    අවයව අක්‍රිය වෙලා කියලා කියන්නෙ එක පාරට කියන්න බැරි හින්දා

    ඔන්න ඔයාට දුක හිතෙන නිව්ස් එකක් එන්නයි යන්නේ 😁😁 හිඟ වැටුප් එහෙම තියෙනවා නම් දැම්ම ඉල්ලගනින් මොකද මළ ගෙවල් අස්සේ පඩි ඉල්ල ඉල්ල පස්සෙන් යන එක හරිනෑනේ 😁
  12. Ryan08

    තෙල් එනවනේ මල්ලී! පොඩ්ඩක් පෝලිමේ හිටියට මොකද වෙන්නේ ?

    මේ වගේ උන් ඉන්ජෙක්ෂන් නොගහා මළා නම් ඒකත් එකක්. නෙදකින් බයිසන්
  13. Ryan08

    😱🛑 පොලිස් පක්කු ලෙප්ට්

    දැන් ගොඩක් උන් ඉන්නේ උන්නත් එකයි මළත් එකයි වගේ. පස්සේ වෙන ඒවා හිතන්නේ පස්සේ on the spot ආවේගේ පිටකරනවා. එක අතකට ඒක හොදයි එහෙම පිට නොකර හිතේ තදකරගෙන ඉන්න මිනිස්සු තමයි වාහනේ ඇතුලෙම මැරිලා ඉන්නේ
  14. Ryan08

    නාමල් බේබි ඇතුලු රාජපස්ස පවුලට.... ඉතුරු ටික උබලා සම්පූර්ණ කරහල්ලා.

    උන්ට හෙණ තියා මදුරුවෙක්වත් විදින්නේ නෑ බං
  15. Ryan08

    දුම්රිය පැමිණිලි 1971

    දේශපාලුවෝ විතරක් නෙවෙයි රාජ්‍ය සේවකයෝ කියන පිං පඩිකාරයොත් රටට වෙච්ච මේ විනාශයට වග කියන්න ඕන
  16. Ryan08

    සර්, ඔබ මැව් ලෝකය අතිවිෂ්ඨයි!

    සර් මැව්වේ නෑ රටේ උන් උදේ පාන්දර පෝලිමේ ගිහින් මවා ගත්තා
  17. Ryan08

    වරෙන් වතුර මලක් බලන්න..

    දකුණු රටේ උන් නම් සාපයක් බං. රටේ ඉහළම පුටුවේ ඉදන් අන්තිම සාමාන්‍ය එකා දක්වා ඉන්නේ පිස්සෝ

    No contents