1. chathuranirmal

    දෙරණේ ගාමනි යන්නේ නැද්ද?

    දෙරණ තාමත් මහින්දට තමයි සපෝට්. දෙරණට සම්බන්ධ ඇඩ්වටයිසින් කම්පැනි එකකට මේ පාර යූන්පී එකේ ඇඩ් හදන්න දීලා තියනවා. ඒකයි හේතුව​.:D
  2. chathuranirmal

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    ජේසු බුදු වේවා, ජේසු මේවට ආසයි, වලස්මුල්ලේ අභය, buddhism, buddhist බෞද්ධ අයට කිසි උවමනාවක් නෑ ජේසුස් වහන්සේට අපහාස කරන්න​, ඒ වගේම කිතුණු අයට උවමනාවක් නෑ බුදුන් වහන්සේට අපහාස කරන්න. මේවගේ වැඩ කරන්නෙ එක ජාතියක මිනිස්සු ටිකක්.:angry: තම තමුන් කරන දේවල් තමතමුන්ම මැරෙන්න කලින් විදවයි.:yes:
  3. chathuranirmal

    UNP Ads

    :D
  4. chathuranirmal

    හාර්ඩ් ටෝක් විත් හෂාන් පන්නිල

    කැම් එකක් හොයාගෙන photographyවැඩේට බැස්ස නම් හොදයි කියලා හිතෙන්නෙ මේ වෙලාවට​:)
  5. chathuranirmal

    TV දෙරනෙ ගාමිනි film එක නවත්තලා

    TV දෙරනෙ ගාමිනි film එක නවත්තලා හෙට දෙරණෙ ගාමිනි ෆිල්ම් එක පෙන්නන්න හිටියේ. ඒත් ඒක හදිසියේම නවත්තලා. ගාමිනි ෆිල්ම් එක ලංකාවේ එක චැනල් එකකවත් පෙන්නලා නැහැ. ජාතිවාදය ඇවිස්සෙන නිසා මොකුත් කියන්න බැහැ:(. මොනව උනත් මාධ්‍ය මර්දනය නම් සුපිරියටම වෙනවා වගේ
  6. chathuranirmal

    UNP Ads

    දැන් රෙදි නැතුවලු ඉන්නෙ. තිබ්බ රෙදි ටිකත් නැති වෙලාලු:D
  7. chathuranirmal

    UNP Ads

    මම ආපු කමෙන්ට් එක ආයෙ දැම්මේ මොකද :shocked:
  8. chathuranirmal

    (poll) මේ පාර ඡන්දේ දෙන්නෙ කාටද​??

    mageth rep kapala ban godak. UNp anathayo. :no:
  9. chathuranirmal

    UNP Ads

    සිරිකොතේ ලයිට් , වතුර බිල් ටිකවත් ගෙවා ගන්න බැරුව හිටපු අය සල්ලි කෝටි ගනන් වියදම් කර කර ඇඩ් දාන හැටි දක්කම සන්තෝසේ බෑ.:lol::lol::lol::lol:
  10. chathuranirmal

    UNP Ads

    යූන්පීයේ කතාව සමාප්ත කරන්න පෙබ 10 ඔබේ වටිනා ඡන්දය පොහොට්ටුවට ලබා දෙන්න :yes::yes:​
  11. chathuranirmal

    LOVE & HATE

    bum[

    No contents