මට මේක කියවද්දි පොඩි ප්රශ්නයක් මතු උනා.. ඩීග්රි එකක් තියන දොස්තර කෙනෙක්/ඉන්ජිනේරුකෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එයා බැදලා ඉන්නේ ඩිග්රී එකක්වත් නොකරපු , උසස් පෙළ විතරක් කරපු කෙනෙක් නම් , ඒ පිරිමි කෙනාට Aus යද්දි අසාධාරනයක් වෙන්නෙ නැද්ද? wifeගේ අධ්යාපන සුදුසුකම් කොච්චර දුරට බලපානවද?