මේ පාර ඡන්දෙන් යූන්පී එක බහුතර ආසන ගානක් දිනුවොත් මුගේ ලයින් තව වැඩිවෙනවා. ඉතුරු රාජ්ය සම්පත් ටිකත් විකුණගෙන කයි. ඒ නිසා ළග එන ඡන්දෙදි යූන්පී එකට ඡන්දේ දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. මම නම් රනිල් කියන එකා ඉන්නකල් යූන්පී එකට ඡන්දේ දෙන්නෙ නැ. අත ළකුණට දුන්නත් වැඩක් නැහැ. ඒකත යූන්පී එකේ අනිත්...