මොන සර්විස් කරත් වැඩක් නැ. පරණ වාහන දුර ගමන් යද්දි ලෙඩ වෙනවා. ඒක හැටි . යන්න කලින් පොඩී සර්විස් පාරක් දාපන්. එක දිගට කි.මි 70 වඩා යන්න එපා. නවත්ත නවත්ත පලයන්. සමහර වාහනවල රෙඩීයේටර් එක රත් වෙලා කේස් එනවා. සමහර වෙලාවට හෝස් එක පැලෙන සීන් වෙනවා. බරපතල අවුලක් වාහනේ නැත්නම් බය නැතුව ගමන යන්න. හැබැයි...