1. chathuranirmal

    Sri lankan home made helicopter testing...

    meka hdapu kenava hire dayi.:baffled: lankava kiyanne amuthu ratak:rolleyes:
  2. chathuranirmal

    😂දන්නෝ දනිති😂🙈

    😂දන්නෝ දනිති😂🙈 (facebook eken Ussapu ekak) කළේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා දසන් දෙපළ පෙන්නලා ටිකිරි සිනාව පාලා මම ඉන්නවා දැකලා අනිත් පැත්ත බලාලා යනවනේ මහ නුවර මැණිකෙලා... මේ සින්දුව ඇහෙද්දි මතක් වෙන්නේ කාවද.? 😂දන්නෝ දනිති😂🙈
  3. chathuranirmal

    Kellekta

    එජකුලේටරේ කියලා කතා කරපන්:love::love:
  4. chathuranirmal

    Windows Help

    ]උබේලැපේ වර්ගේ මොකක්ද ? පරණ ලැප්වල standby කරාට ටික වෙලාවක් යනකන්fan එක වැඩ කරනවා. Asus, toshiba, acer වගේ ලැප් වල ඔය සීන් එක තියනව​
  5. chathuranirmal

    Sunil Perera

    :D
  6. chathuranirmal

    ඉන්දියන් කෙල්ලෙක් බදින්න පුළුවන් ද​?

    මමත් ඒක උගෙන් ඇහුවා. මේ කෙල්ල දිල්ලිවල ඉන්නෙ. එහම අවුලවල් නැ. ඉන්දියාවේ මිනිස්සු නූගත් නිසයි එහෙම හැසිරෙන්නෙ. ටවුන්වල මිනිස්සු එහෙම නැ.
  7. chathuranirmal

    මුලින්ම සුක්රාණු පිට උනු දවස

    https://media.giphy.com/media/7zdOgYDW9YMNO/giphy.gif
  8. chathuranirmal

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    ඉන්දියන් කෙල්ලෙක්... 01-06-2018 08:09 PM puke arinna bariwei gu hodanne nati nisa. paiye gu nanna wei
  9. chathuranirmal

    ඉන්දියන් කෙල්ලෙක් බදින්න පුළුවන් ද​?

    යාළුවට තමයි මචන් .අනික මට කෙල්ලෙක් නැහැ. මට දෙයක් දැන ගන්න ඕනිනම් කෙලින්ම ඇවිත් අහනවා.
  10. chathuranirmal

    ඉන්දියන් කෙල්ලෙක් බදින්න පුළුවන් ද​?

    මේ කෙල්ලගේ පවුලම ලංකාවේ දැන් ඉන්නෙ. තාත්තට මොකක් හරි බිස්නස් එකක් ලංකාවේ තියනව​.
  11. chathuranirmal

    ඉන්දියන් කෙල්ලෙක් බදින්න පුළුවන් ද​?

    ඉන්දියන් කෙල්ලෙක් බදින්න පුළුවන් ද​? අපේ කොල්ලෙක්ට ඉන්දියන් කෑල්ලක් සෙට් වෙලා. පට්ට ලස්සනයි. ඇත්තටම හොද කෙල්ල​. ඒකිට සිංහලත් ටිකක් පුළුවන්. මගේ යාළුවට පොඩ් ප්‍රශ්නයක් තියනවා. දැන් කවද හරි කසාද බදිනකොට කෙල්ල ලංකාවේ පුරවැසිභාවය ගන්න ඕනි ද​? රටවල් දෙකක දෙන්නෙක්ට කසාද බදින්න පුළුවන් ද​?
  12. chathuranirmal

    Twitter Account 🐦 විකුණන අය ඉන්නවාද?🔥

    උබට දැන් Twitter account එකක් හදලා දෙන්නම්. මට කීයක් දෙනවද​?:D
  13. chathuranirmal

    ඔබේ තීරණය රටේ අනාගතයයි

    ඔබේ තීරණය රටේ අනාගතයයි Credit : Shehan Perera:cool:
  14. chathuranirmal

    තත්පර 2න් රුපියල් 60000/-ක් කලිසම ඇතුලට ......

    රනිල්ගෙයි අරජුනගෙයි මහ බැංකු හොරකමත් එක්ක බලද්දි මෙව්ව මොනවද යකෝ
  15. chathuranirmal

    Ashwagandha

    beheth kadaval vala tiyanava Food city, keels super valath tiyanava

    No contents