කලින් ඔබට උත්තර නැතිඋනහම පිහිටට හිටියේ මස්වැද්දා කියන වචනය විතරයි. අදත් ඒ වගේ පිහිටට වචනයක් හොයාගන්න වෙයි.
අහපු සරල ප්රශ්නයට නම් පිළිතුර අනිත්ය නිසා දුකයි, අනිත්ය නිසා මම, මගේ ආත්මය කියා ස්ථිර වශයෙන් ගන්න බැහැ. අනිත්ය,දුක්ඛ,අනාත්ම සම්බන්ධ වෙන්නේ එහෙමයි. දුක නිසා අනත්ත වෙන්න ඕනේ කියල නැහැනේ...