මම ඌට චාන්ස් ඇති වෙන්න දුන්නා නෙ බන්
දැන් මම නිකම්ම මම රෙකෝර්ඩ් කරපු විඩියෝ මමම දාලා වැඩක් තියද?
එතකොට මම අතින් කාලා හරක් බැලුවා වගේ නෙ
අනික ත්රේඩ් එක අස්සෙ මීට් වෙමු කියලා ශෝ දාපු එකෙක්වත් ඇත්තට මැසේජ් කලේ නැහැ:P
අර ඊයෙ මැරෙන්න ගිය එකා පිසාහට් නම්බර් එක අයියගෙ කියලා දාලා මාට්ටු උනාම මාරු උනා...