අර මම කිව්ව කරුණු 5ට ත්රේඩ් 5ක් දාපන්
එහෙම නැතුව...
රනිල් ගැන ත්රේඩ් එකයි,
කාර් වල ෆොටො ත්රේඩ් එකයි,
කෙල්ලෝ ගැන ත්රේඩ් එකයි,
රක්ෂන් ත්රේඩ් එකයි,
බයික් ප්රයිස් ත්රේඩ් එකයි
වගේ කිසිම අදාලත්වයක් නැති ත්රේඩ් 5ක් දාලා කෝ විඩියෝ ගන්න එපා
උඹ ඒ තරම්ම මන්ද පොන්නයෙක් නිසා මම මෙහෙම පැහැදිලිව කිව්වෙ...