1. SANJEE

    EK Married Club-13

    හා හා හා...... පොඩි එවුන් ෆෝම් කරේ නෑ මෙතන මම....... :rofl:
  2. SANJEE

    EK Married Club-13

    කාරුණික නිවේදනයයි......... ගරු හිට්ලර් තුමන්ගේ අණ පරිදි මැරිඩ් ක්ලබ් එකේ දේශපාලන කතා වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්තන්න කියලා එතුමා පහුගිය දිනක අණකල බව ඔබ දෙදෙනා නොදන්නෙහිද......?
  3. SANJEE

    EK Married Club-13

    කියට විතරද අයියේ හිතාගෙන ඉන්නේ අමතන්න...... 5 ට කලින් අමතනවා නම් මම ඉන්නවා නරඹන්න........ :P
  4. SANJEE

    EK Married Club-13

    මාකට් එකට කාර් එන්න එන්න එක එක මොඩ්ල් එනවා වගේම ඒ එන එන එව්වත් උඹේ වාහනේ දාන්න හදන ෆීල්ඩ් එකට එනවා......... කවුරුත් කැමති අලුත්ම එව්වා වැඩේට ගන්න & යන එවුන් කැමතිත් අලුත්ම එව්වයේ යන්න...... ඉතින් උඹේ වාහනේ ඩිමාන්ඩ් එක එන්න එන්න බහිනවා & ඒ විදියටම ආදායමත් අඩු වෙනවා........
  5. SANJEE

    මහින්දගේ පරාජය ගැන දතාගේ ශෝකාලාපය

    EPIC FAIL ඕයි....... ඕක කොයිතරං කාලයක් කාලයක් තිස්සේ ඉඳන් උගේ ප්‍රොෆයිල් එකේ තියෙනවද........ උඹ තාම ප්‍රාථමික අවධියේ බං......
  6. SANJEE

    EK Married Club-13

    උඹ ඔය කරන්න ගිය වැඩේ අවධානම වැඩි බන්......
  7. SANJEE

    EK Married Club-13

    හෙට අනිද්දා වෙද්දී ආස්මි පෙන්න නොහිටියොත් එක්කෝ උඩවලවේ නැතිනම් පින්නවල....
  8. SANJEE

    EK Married Club-13

    මට හිතෙනවා එව්වා එහෙම වුනේ උඹට ලෝක උගුලකින් ගැලවෙන්න දෙයියෝ පිහිට වුන හින්දයි කියලා........
  9. SANJEE

    EK Married Club-13

    දෑවැද්දට අලියෙක් එක්ක කාර් එකක් කරගහන්න කවුද කැමති වෙන්නේ......? :lol:
  10. SANJEE

    EK Married Club-13

    :P:no::no::no:
  11. SANJEE

    EK Married Club-13

    එව්වයින් එකකුත් තියේද.....? :rolleyes:
  12. SANJEE

    EK Married Club-13

    එන එව්වට වැඩිවෙයි...... තියෙන එව්වා පරණ ගණන් වලටම කතා කරගන්න පුළුවන්....... ;)
  13. SANJEE

    EK Married Club-13

    නෙද්දකින් පොලොස් කොට්ටෝරුවා ඒක අහපු හැටි විතරක්.......
  14. SANJEE

    EK Married Club-13

    හරි හරි අපි දන්නවා දන්නවා උඹේ ඔය ගෞරවය ගැන....... :rolleyes::rofl:
  15. SANJEE

    EK Married Club-13

    :P:P:rofl::rofl::lol::lol:
  16. SANJEE

    EK Married Club-13

    :oo::oo::oo:
  17. SANJEE

    EK Married Club-13

    ඔය ඩොටේ බිත්ති වල හයිය බලන්නේ ඔලුවෙන් ගහලද......? :rolleyes:
  18. SANJEE

    EK Married Club-13

    මෙයා මඟුලක් කතා කරනවා........ පාරට බැස්සම තාමත් එහෙන් මෙහෙන් ලයින් පාරවල් වැටෙන මට කැරට් කාපන්කෝ ලස්සන වෙන්න තව...... වසලා හමාරයි එතකොට...... :dull::dull: හොරකම් නොවෙන්න පරිස්සම් කරන්න දැනගත යුතුය......
  19. SANJEE

    EK Married Club-13

    ලිඳ....... :lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-13

    විවිධාකාර කන්නාඩි මේස අතපත ගාලා ඇති බවක් පෙනේ........ :rolleyes::rolleyes::rofl:

    No contents