ගාස්තු අඩු කරපු මේ අවුරුද්දේ වත් කසාද බදින්න ඕන...ආයෙම වැඩි කලොත් එහෙම....![]()

මට මේකට එනව කැම්පස් සාහිත්‍යෙය් තියන හොද අනුභූතියක්......
කියන්න බෑ සභ්‍ය නෑ.......
බට් ඉතිං ශෘංගාරය නම් වෑහෙනවා..![]()

මොනව බලන්නද සාමාන්‍යයෙන් ටින් වගේ තියන ඒවා ඉතිං පර්ෆියුම්නේ. කව්ද දන්නෙ බොල ඒවගේ හෙයා ස්ප්‍රේද මොනවද මගුල් තියනවා කියලා.
පන්චිකාවත්තෙ නම් අව්ලක් නෑ. මම වාහන වල කෑලි හොයාගෙන නිතර යන එන තැනනේඉතිං මට ඕනි පාට්ස් ටිකත් එතනින්ම ගන්නවා.


හොද වැඩේ,,,,ආ මේ සෑඩ් ගහලා. ඒකෙන් කිව්වේ ඉතිං ඔයා නාකී කියල නෙවෙයි. කෙස්ගහක් දෙකක් ඉදුනට තාම ඉතිං පොඩී නේ...


ඒක මම අර කතාවට ගැලපෙන්න කිව්වා මිසක් ගෙදර මම ගෝඩ් නෙවෙයි..... "අර්ධ පරායත්ත සහජීවනයක්" හරිහැටි අදහස පැහැදිලි නැති වුනත් අපේ දිහාත් දෙන්නම සම තැන........
මන් දන්නෙත් නැහැ....හරකෙක්ව හරි කමක් නෑ බැඳගන්න......... පස්සේ බැරියෑ ගණන් වැඩි කලාට පස්සේ ලෙහාගන්න......![]()


මන් ළිදේ...ජබුක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!කෙල්ලෙක්ගේ කණ්නාඩි මේසෙ උඩ තියන ඒවා අපිට අදුරගන්නත් බෑ.පර්ෆියුම් එකක් කියලා අරං ගහගත්තොත් ඇලෙන්න ගන්නවා. බැලින්නම් ඒක කොන්ඩෙට ගහන මොකක් හරි හුටප්පරයක්.



මාර නෙමේ හා පැටියා....එහෙම නැත්නම් හා හාමි....
මට ගෙදර තාම කියන්නේ "චුටි බබා " කියලා....පොඩියි තමයි
අපේ මාමාටත් තාම සීයා කියන්නේ චූටි පුතා කියලා. දැන් මාමට 45 ත් පැනලා.එහෙම තමයි ඉතිං ගෙවල්වල මිනිස්සූ නාකි වුනත් පොඩිකාලේ කියපු නම් ම කියනවා.
![]()



මන් ආසම කෑම....අනික කැරට් කාපුවම ලස්සන වෙනවා.....මන් තාම හරියට කන්න පටන් ගත්තේ නැහැ....
අයියේ ඔයා කන්නකෝ...ඔයා කියන්න අයියේ.....ලස්සන වෙනවා කියන්නේ බලාගෙන ඉද්දි...ආයේ ඇත්තමයි....![]()


1. මගේ ඒක හොරකම් කළා කවුරු හරි
2.![]()
නැහැ ඔලුව වැදුනා බිත්තියේ
![]()

පරායත්ත කියන්නේ එකක් අනික මත යැපෙනවා කියන ඒක නෙහ්?මන් දන්නෙත් නැහැ....



උඹ ඌටත් අමතලා ආවද. පට්ට සීන් එක
භය වෙන්න දෙයක් නෑ නේ..... සුදු වෑන් එන්නේ නෑ නේ...... 
ඒ ඉතිං අපේ බඩා මාමිනේ...... දන්නේ නැද්ද උගේ හැටි...... හරි නිර්භීත මාමි නැන්දට විතරක් භය....... ඒ වුනාට මාමි කියන්න් ඒක ආදරේ කියලා........ අනේ මන්දා.......

ආදරේ නෙවෙයි....ගෞරවය..ගෞරවය.....
යහපාලනේ අනිත් එක.......
දැන් රිදිලා දූ...ව ගෙන ඇවිත් මරු කියවයි....!!![]()
යහපාලෙනේ කිව්වොත් දූවගෙන එනවා ඉතින්...... 
අපේ ගෙවල් වල නම් ඔය වගේ ඒව නෑ බං......
අපි දෙන්නට නම් තියෙන්නේ අර්ධ පරායත්ත සහජීවනයක්......![]()
ගූගල් දෙයියෝ කිව්වේ නම් ඔහොමයි.....

https://translate.google.lk/?hl=en&tab=wT#auto/en/%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%20%E0%B7%83%E0%B7%84%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආදරේ නෙවෙයි....ගෞරවය..ගෞරවය.....![]()
![]()


මාර නෙමේ හා පැටියා....එහෙම නැත්නම් හා හාමි....
මට ගෙදර තාම කියන්නේ "චුටි බබා " කියලා....පොඩියි තමයි
කොහෙද දන්නෑ චූටි...... 
කොහෙද දන්නෑ චූටි......
![]()