EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගාස්තු අඩු කරපු මේ අවුරුද්දේ වත් කසාද බදින්න ඕන...ආයෙම වැඩි කලොත් එහෙම....:D:D:D:D:D

    හරකෙක්ව හරි කමක් නෑ බැඳගන්න......... පස්සේ බැරියෑ ගණන් වැඩි කලාට පස්සේ ලෙහාගන්න...... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට මේකට එනව කැම්පස් සාහිත්‍යෙය් තියන හොද අනුභූතියක්......
    කියන්න බෑ සභ්‍ය නෑ.......
    බට් ඉතිං ශෘංගාරය නම් වෑහෙනවා..:baffled:

    අනේ මෙහ්හ් අගේ නොකර දානවද එක අපිටත් දැනගන්න........ :rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :growl: මොනව බලන්නද සාමාන්‍යයෙන් ටින් වගේ තියන ඒවා ඉතිං පර්ෆියුම්නේ. කව්ද දන්නෙ බොල ඒවගේ හෙයා ස්ප්‍රේද මොනවද මගුල් තියනවා කියලා.
    පන්චිකාවත්තෙ නම් අව්ලක් නෑ. මම වාහන වල කෑලි හොයාගෙන නිතර යන එන තැනනේ :P ඉතිං මට ඕනි පාට්ස් ටිකත් එතනින්ම ගන්නවා.
    :lol::lol::lol: හොද වැඩේ,,,,
    ආ මේ සෑඩ් ගහලා. ඒකෙන් කිව්වේ ඉතිං ඔයා නාකී කියල නෙවෙයි. කෙස්ගහක් දෙකක් ඉදුනට තාම ඉතිං පොඩී නේ...

    අන්න අයියලා...අන්න හරි:rofl::rofl:

    ඒක මම අර කතාවට ගැලපෙන්න කිව්වා මිසක් ගෙදර මම ගෝඩ් නෙවෙයි..... "අර්ධ පරායත්ත සහජීවනයක්" හරිහැටි අදහස පැහැදිලි නැති වුනත් අපේ දිහාත් දෙන්නම සම තැන........

    පරායත්ත කියන්නේ එකක් අනික මත යැපෙනවා කියන ඒක නෙහ්?:nerd: මන් දන්නෙත් නැහැ....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෙල්ලෙක්ගේ කණ්නාඩි මේසෙ උඩ තියන ඒවා අපිට අදුරගන්නත් බෑ.:growl: පර්ෆියුම් එකක් කියලා අරං ගහගත්තොත් ඇලෙන්න ගන්නවා. බැලින්නම් ඒක කොන්ඩෙට ගහන මොකක් හරි හුටප්පරයක්.

    විවිධාකාර කන්නාඩි මේස අතපත ගාලා ඇති බවක් පෙනේ........ :rolleyes::rolleyes::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාර නෙමේ හා පැටියා....එහෙම නැත්නම් හා හාමි....:lol::lol:
    මට ගෙදර තාම කියන්නේ "චුටි බබා " කියලා....:oo::oo::oo: පොඩියි තමයි

    අපේ මාමාටත් තාම සීයා කියන්නේ චූටි පුතා කියලා. දැන් මාමට 45 ත් පැනලා. :P එහෙම තමයි ඉතිං ගෙවල්වල මිනිස්සූ නාකි වුනත් පොඩිකාලේ කියපු නම් ම කියනවා. :P:P:P:P

    ලිඳ....... :lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන් ආසම කෑම....:rofl::rofl: අනික කැරට් කාපුවම ලස්සන වෙනවා.....මන් තාම හරියට කන්න පටන් ගත්තේ නැහැ....

    අයියේ ඔයා කන්නකෝ...ඔයා කියන්න අයියේ.....ලස්සන වෙනවා කියන්නේ බලාගෙන ඉද්දි...ආයේ ඇත්තමයි....:rofl::rofl:

    මෙයා මඟුලක් කතා කරනවා........ පාරට බැස්සම තාමත් එහෙන් මෙහෙන් ලයින් පාරවල් වැටෙන මට කැරට් කාපන්කෝ ලස්සන වෙන්න තව...... වසලා හමාරයි එතකොට...... :dull::dull:


    1. මගේ ඒක හොරකම් කළා කවුරු හරි:angry::growl:
    2.:lol::lol::lol::lol:

    හොරකම් නොවෙන්න පරිස්සම් කරන්න දැනගත යුතුය......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ඉතිං අපේ බඩා මාමිනේ...... දන්නේ නැද්ද උගේ හැටි...... හරි නිර්භීත මාමි නැන්දට විතරක් භය....... ඒ වුනාට මාමි කියන්න් ඒක ආදරේ කියලා........ අනේ මන්දා.......

    ආදරේ නෙවෙයි....ගෞරවය..ගෞරවය..... :yes: :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආදරේ නෙවෙයි....ගෞරවය..ගෞරවය.....
    යහපාලනේ අනිත් එක.......:baffled:

    දැන් රිදිලා දූ...ව ගෙන ඇවිත් මරු කියවයි....!!:rofl::rofl:

    :frown: යහපාලෙනේ කිව්වොත් දූවගෙන එනවා ඉතින්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ගෙවල් වල නම් ඔය වගේ ඒව නෑ බං......
    අපි දෙන්නට නම් තියෙන්නේ අර්ධ පරායත්ත සහජීවනයක්......:nerd:

    Partially dependent harmony :rofl: ගූගල් දෙයියෝ කිව්වේ නම් ඔහොමයි..... :baffled:

    හා කෝ එහෙනම්...... :dull:

    Code:
    https://translate.google.lk/?hl=en&tab=wT#auto/en/%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%20%E0%B7%83%E0%B7%84%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාර නෙමේ හා පැටියා....එහෙම නැත්නම් හා හාමි....:lol::lol:
    මට ගෙදර තාම කියන්නේ "චුටි බබා " කියලා....:oo::oo::oo: පොඩියි තමයි

    :shocked: කොහෙද දන්නෑ චූටි...... :lol:
     
    Status
    Not open for further replies.