EK Married Club-13

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෑවැද්දට අලියෙක් එක්ක කාර් එකක් කරගහන්න කවුද කැමති වෙන්නේ......? :lol:
    :P:rofl:
    වනජීවි එකෙන් අල්ලනවා බලපත්‍ර නැතිව තියන් ඉන්න අලි.....:baffled::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙට අනිද්දා වෙද්දී ආස්මි පෙන්න නොහිටියොත් එක්කෝ උඩවලවේ නැතිනම් පින්නවල....
    :P:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Na Honda insight eka

    :shocked: අපෝ ආයේ පාවිච්චි කරපු කිසිම වාහනයක් ගන්නේ නෑ...... රීකන්ඩිෂන් හෝ බ්‍රෑන්ඩ් නිව් ගන්නවා කවදා හරි හිගා කාලා හරි...... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1658967

    දැන් හරි නේහ් යහපාලනේ......
    රවිය බටර් නැතුව ඇරල තියෙන්නේ යුරාට.....
    දැන් කෑ ගහල අඩපං.....
    අනේ උකේ යහපාලනේ.......තෝ උඩ දාගෙන කතිරේ ගැහුවෙ පර්සනලි කෙළව ගන්න නේහ්.....:dull::dull:
    හයිබ්‍රිඩ් වාහන මේ රටට වැඩියෙන් ඕන වෙන්නේ තෙල් වලට අපි ගෙවන ගනං නතර කරගන්න...ඒව කල්පනා වෙන්නේ නෑ උරම්පූට්ටුවන්ට.....:angry: උන්ට තෙල් වලට ගෙවනව නේහ් අන්ලිමිටඩ්........:dull:
    පොර සේ කිව්වේ අයින් කලා කියල...අහවල් එක....
    දන්නෙම නෑ කෙළවිලා කියලා..............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනියා තෝ මට අර ස්කෑන් එක මොකක්ද කියල කියනව ද, නැත්තං මම ජාතිය අමතන්න ද????
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: මේ දැනට කරන වැඩෙත් අවධානම් තමා බං..... :baffled: :P

    මාකට් එකට කාර් එන්න එන්න එක එක මොඩ්ල් එනවා වගේම ඒ එන එන එව්වත් උඹේ වාහනේ දාන්න හදන ෆීල්ඩ් එකට එනවා......... කවුරුත් කැමති අලුත්ම එව්වා වැඩේට ගන්න & යන එවුන් කැමතිත් අලුත්ම එව්වයේ යන්න...... ඉතින් උඹේ වාහනේ ඩිමාන්ඩ් එක එන්න එන්න බහිනවා & ඒ විදියටම ආදායමත් අඩු වෙනවා........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මිනියා තෝ මට අර ස්කෑන් එක මොකක්ද කියල කියනව ද, නැත්තං මම ජාතිය අමතන්න ද????

    කියට විතරද අයියේ හිතාගෙන ඉන්නේ අමතන්න...... 5 ට කලින් අමතනවා නම් මම ඉන්නවා නරඹන්න........ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ උකේ යහපාලනේ.......තෝ උඩ දාගෙන කතිරේ ගැහුවෙ පර්සනලි කෙළව ගන්න නේහ්.....:dull::dull:

    :lol: ඈයි මරාට කතිරේ ගැහුවා නම් අපිට කෙලවන්නේ නැද්ද.....?? :lol: අනේ නිකන් යන්න මාමේ යන්න...... :angry: :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: ඈයි මරාට කතිරේ ගැහුවා නම් අපිට කෙලවන්නේ නැද්ද.....?? :lol: අනේ නිකන් යන්න මාමේ යන්න...... :angry: :frown:
    මම කිව්ව ද හුට්ටෝ මරා ට දෙන්න.....
    දැන් ඉතිං බටර් නැතුව ** අරින කොට රවිය අඩපං........ලොල්.....
    ඒක තමා මම කිව්වේ තොපිට....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංලා දේශපාලන කුණු ගොඩවල් ගැන නම් කථා කරලා වැඩක් නැ. මොකා ආවාත් එකයි. ඕවා කථා කරලා අන්තිමට යාලුවෝ අතරේ හිත් නොහොද කම් විතරයි ඉතුරු වෙන්නේ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: ඈයි මරාට කතිරේ ගැහුවා නම් අපිට කෙලවන්නේ නැද්ද.....?? :lol: අනේ නිකන් යන්න මාමේ යන්න...... :angry: :frown:

    මම කිව්ව ද හුට්ටෝ මරා ට දෙන්න.....
    දැන් ඉතිං බටර් නැතුව ** අරින කොට රවිය අඩපං........ලොල්.....
    ඒක තමා මම කිව්වේ තොපිට....

    කාරුණික නිවේදනයයි......... ගරු හිට්ලර් තුමන්ගේ අණ පරිදි මැරිඩ් ක්ලබ් එකේ දේශපාලන කතා වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්තන්න කියලා එතුමා පහුගිය දිනක අණකල බව ඔබ දෙදෙනා නොදන්නෙහිද......?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංලා දේශපාලන කුණු ගොඩවල් ගැන නම් කථා කරලා වැඩක් නැ. මොකා ආවාත් එකයි. ඕවා කථා කරලා අන්තිමට යාලුවෝ අතරේ හිත් නොහොද කම් විතරයි ඉතුරු වෙන්නේ.
    නෑ බලපං මචං දැන් වෙච්ච දේ.....
    පොඩි වාහන වල ටැක්ස් අඩු කරපු එක ඉතාම හොදයි.....ආයේ දෙකක් නෑ.....ඉන්දියන් ලඩ්ඩවල් වුනත් පොඩි මිනිහෙකුට වාහනයක් ගන්න පුළුවන් නේ.....

    තෙල් වලට අපි පිටරටට පුදන සල්ලි අඩු කරන්න නම් හයිබ්‍රිඩ් වාහන ගෙන්වීම දිරි ගන්වන්න ඕන....
    දැන් ඔය දිරි ගන්නල තියෙන්නේ.....
    දැන් බලපං යුරා ඔය ඉදල ඉදල අත ගහන්න හැදුව විතරයි වැඩකට.....
    වැඩක් නෑ බං මුං ගැන කියලා.....ලොල් සිපය්යෝ.....
    කිව්වේ ලොකුවට අරක අයින් කොලා කියල....නමුත් ඌ දන්නේ නෑ එහෙම වුනාම ටැක්ස් එක නගිනව කියලා......
    ඔන්න අපේ රටේ මුදල් ඇමතියා......:angry::angry:
     
    Status
    Not open for further replies.