මේ මොකතෙ මේ... :lol::lol: ඇයි ස' ගෙ ගැම්ම බැහැලද ජෙප්පො වැඩ කරන්ඩ දෙන්නෙ නැත්තෙ :no::no:
ස' ගෙ පරිණාමය
01. ගෝට නැතුව බෑ.
02. සබ්රි නැතුව බෑ.
03. 2/3 නැතුව බෑ.
04. අයිය නැතුව බෑ.
05. 20 නැතුව බෑ.
06. බැසිල් නැතුව බෑ
අලුත්ම එක ජෙප්පො එක්ක බෑ. මොනාද ඕකට පුලුවන්. නොදකින් අපිත් චන්දෙ දුන්නනෙ...