1. $Gangster$

    වී සහතික මිල 150 කල හැකියි.. මගේ අරමුණ එයයි..

    මැදමුලන යුනිවසිටි එකෙන් ඉගෙනගත්ත සෙට් එක ඔහොමත් කියයි හැබැයි තව ටිකකින් මේකට ඇවිල්ල:lol:
  2. $Gangster$

    වී සහතික මිල 150 කල හැකියි.. මගේ අරමුණ එයයි..

    මේ හුම්තට දැන් නම් පිස්සු හොදටම :lol: අපි තමා පව් ඉතිo :sorry:
  3. $Gangster$

    ඕමානයෙන් ඩොලර් බිලියන 3.6ක ණයක්

    තෙල් ගේන්නත් නය වෙන තැනටම වැටුන. :sorry::sorry::sorry:
  4. $Gangster$

    ඔබේ ආගමික නැඹුරුව කුමක්ද? (POLL)

    same. thawa minihekta, sathekta danuwathwa waraddak karanne na. mata puluwan widihata minihekta sathekta udaw karanawa. habai pansal gane yanneth na. idala hitala yaluwo ehema set wela yanawa. maha loku bawuddayek kiyala pennanna apirith nuul athe badinneth na. boruwata loketa penna bana...
  5. $Gangster$

    අමෝ අමෝ දියසෙන් 🖕😂

    වාසනාව අපේ :yes::yes:🙃
  6. $Gangster$

    මොනිටරේ මාරු කරගත්ත නම් හරි නේද බන්.

    cable eka tikak galawala gahala balapan ayeth vga cable eka ------ Post added on 1633974476
  7. $Gangster$

    ඔබට හොරෙන් ඔබේ නිවසේ සැගවී සිටින මාරයා

    respat cir.. :love2: me wage buddimattu innawanam me rata goda daana eka kajjakda ban :cool: gammac tamai itin
  8. $Gangster$

    ඔබට හොරෙන් ඔබේ නිවසේ සැගවී සිටින මාරයා

    ආණ්ඩුව විතරක් නම් බැරියැ බන්. කඩේ යන වහල්ලු ටිකනෙ වැඩියෙන් බුරන්නෙ.
  9. $Gangster$

    ඔබට හොරෙන් ඔබේ නිවසේ සැගවී සිටින මාරයා

    හරියට කියවපාන්..... :baffled::baffled::baffled:
  10. $Gangster$

    ආන්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි.

    බඩු ගනන් වැඩි වෙනව කාලෙත් එක්ක, ඒක හරි. ඒත් මේ විදිහට 100% කින්. මිනිස්සු දරාගන්නෙ කොහොමද. අනික එකක් නෙවේනෙ බන්. හැම දේම ගනන් යනව.
  11. $Gangster$

    ආන්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි.

    මම හිතන්නෙ යාප මෙතන අදහස් කරේ පිනට කන්නබොන්න දෙන එකක් ගැන නෙවේ. මිනිස්සුන්ට දරාගන්න බැරි විදිහට එක පාරට බඩු ගනන් වැඩි වෙන එක ගැන. මොකද ආණ්ඩුවකින් මිනිස්සු හැමෝටම පිනට කන්න බොන්න දෙන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන එකක් නැ.@yapa100 මම හරිනෙ?
  12. $Gangster$

    ඔබට හොරෙන් ඔබේ නිවසේ සැගවී සිටින මාරයා

    ඔව්ව තේරෙන්නෙ ගෙවල් වලට වියදම් කරන උන්ට බන්. මේකෙ ලැගල ආණ්ඩුවට කඩේ යන උන්ට ඔව්ව තේරෙන්නෙ නැ. අනික නිකමට හිතහන් එදා දවසෙ ගාන හම්බ කරගන්න මිනිහ නැත්තටම නැති වෙනව මේ දේවල් හින්ද.
  13. $Gangster$

    ඔබට හොරෙන් ඔබේ නිවසේ සැගවී සිටින මාරයා

    ඒක නම් කියල වැඩක් නෑ බන්. එන්න එන්න හැම දේම ගනන් යනව. සාමාන්යෙන් අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් හැම එකක්ම වගේ බැච් එකෙන් බැච් එකට රුපියල් 5ක් 10ක් හරි වැඩි වෙලා තමා එන්නෙ. බඩු වල ප්‍රයිස් චේන්ජ් වෙනව සතියෙන් සතිය. අපි මේ ආතල් ගත්ත වගේ නෙවේ. ඉස්සරහට මොකක්ද කරන්නෙ කියල හිතන්න වෙනව බන්.
  14. $Gangster$

    ආන්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි.

    ඒක තමා. සොරි ඇහ්. :no:

    No contents