1. yapa100

    Russia - Ukraine War BREAKING 🔴

    STILL THEY HIT THE TARGETS 😂 🇷🇺🇺🇦❗The enemy reports the launch of our hypersonic "Daggers"
  2. yapa100

    Russia - Ukraine War BREAKING 🔴

    NUKE කරොත් කොමද සින්හලු ------ Post added on 1704166283
  3. yapa100

    මත්පැන් මිල යලිත් ඉහලට. ජනාධිපති සුරාබදු ඉහල දමයි. #BREAKING

    🔴 BREAKING NEWS අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා විසින් සුරාබදු වහාම ඉහල දැමේ. මේ අනුව මත්පැන් මිල යලිත් ඉහල යනු ඇත.
  4. yapa100

    ඩිසල් උඩ ගියත් ගාස්තු වැඩ්නොවේ. හෙට බස් රථ වර්ජනයේ.

    🔴 ඩිසල් වැඩිකලත් බස්ගාස්තු වැඩි කරන්නේ නැ. - ජාතික ගමනාගමන කොම්සම. 🔴 වැඩි නොකරන්නේ නම් හෙට සිට බස් රථ වර්ජනයේ. - බස් සංගම් - 🔴 ගාස්තු වැඩ්වෙන්නේ නැ. VAT එක ගැන ආන්ඩුවත් එක්ක කථා කරන්න ඔනේ. - බස් ගැමුණු -
  5. yapa100

    JAPAN TSUNAMI WARNING 5M WAVE

    ප්
  6. yapa100

    JAPAN TSUNAMI WARNING 5M WAVE

    https://www.japantimes.co.jp/news/2024/01/01/japan/science-health/new-years-2024-earthquake/
  7. yapa100

    සිගරට් එක 150 යි. අද සිට ඉහලට 🔥

    වැඩි කරලා තියෙන්නේ
  8. yapa100

    🔴BREAKING 2024

    NO
  9. yapa100

    සිගරට් එක 150 යි. අද සිට ඉහලට 🔥

    🔴 දුම්වැටි මිල අද සිට ඉහලට. පිලිවෙලින් රු 5 , රු15 , රු 20 , රු 25 කින් දුම්වැටි වර්ග වල මිල ඉහල දැමේ.
  10. yapa100

    🔴BREAKING 2024

    🔴BREAKING NEWS අද (01) අලුයම 5 සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කෙරේ.. පෙට්‍රල් 92 - රු.20කින් ඉහළට පෙට්‍රල් 95 - රු.38කින් ඉහළට ඔටෝ ඩීසල් - රු.29 කින් ඉහළට සුපිරි ඩීසල් - රු.41 කින් ඉහළට භූමිතෙල් - රු.11 කින් පහළට
  11. yapa100

    IMF ඉල්ලිම මත රජය විසින් තවත් 15% කින් බදු වැඩිකිරිම සලකාබලයි.

    ඩීසල්, පෙට්‍රල්, මධ්‍යසාර බීම, ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර සඳහා තවත් 15%කින් බදු වැඩි කිරීමට රජය සලකා බලයි (ඉරිදා ටයිම්ස්) https://www.sundaytimes.lk/231231/news/blow-after-blow-after-vat-new-excise-tax-on-fuel-other-items-543898.html Blow after blow: After VAT new excise tax on fuel, other...
  12. yapa100

    Earthquake Warning

    2004 සුනාමි එන්න කලින් ඔයවගෙ වෙලා තියෙනවා කියලා මතකයි 🔴 විශාල භුමිකම්පාවක් ඇතිවිමට ප්‍රථම මෙවැනි සුලු කම්පන හටගනි. එම නිසා අවධානයෙන් සිටින ලෙස දැනුම් දේ. ------ Post added on 1703916543
  13. yapa100

    Earthquake Warning

  14. yapa100

    Earthquake Warning

    No contents