ලොල් කවුද බන් උබට කියන්නේ ? 😂 සජිත් රනිල් උබලාට ACT එකක් දාන්නේ, අන්තිම මොහොතේ SJB RANIL එකතු වෙනවා. පොහොටුවට ඇප නැති වෙනවා. රනිල් කොමත් දන්නවා පොහොට්ටුව රනිල්ට අරිනවා කියලා. ඉට කලින් රනිල් අරිනවා පොහොට්ටුවට. දැනටම ඩලස් ලා සජිත් ට එකතු වෙලා. ඉලගට රනිල් අනිවාර්යයෙන් SJB එක්ක එකතු වෙනවා. NPP එක...