1. *danushka*

    ෴ ඉබ්බද කැස්බෑවද ??? ෴

    good post machan,,,
  2. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් වැඩේ සාර්ථකවම කරලා තියෙනවා..ගොඩක් ස්තුතියි....:D:D
  3. *danushka*

    Server Block karapu Sites

    ehenam me tool eka run karala IE browser eka use karanna.:):) http://www.softworld.com/windows/security-software/other/ultrasurf/
  4. *danushka*

    Server Block karapu Sites

    oya koheda inne.?? meka try karanna..:):) http://unblockbook.info/
  5. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මට හිතෙන්නේ නම මෙහෙමයි,, තරුණියකගෙන් තරුණයක් කිහිප දෙනෙක්ම ආදරය පතනවා,නමුත් ඇය ආදරය කල ඇගේ පෙම්වතා ඈ සතු සියලුම දේ ඇගෙන් ලබාගෙන අවසන්,,තවත් කෙනෙකුට පෙම් කරන්න හෝ ඔහුට ලබා දීමට කිසිවක් ඈ සතුව නෑ(මේ පෙම්වතා ඇයට කිසි දිනක ලබා ගන්න බැරි කෙනෙක් ද කියලත් හිතෙනවා,හරියට කලින් විවාහ උන කෙනෙක් වගේ),,,
  6. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    ලොක්ක ඇවිල්ල නේද,ඔය තියෙන්නේ මචන් ලස්සනට විග්‍රහකරලා,ගොඩක් ස්තුතියි ..:D:D
  7. *danushka*

    adu mudalata IDD calls ganna

    mehemai machan.me site eke rate nam adui..ath use karala nam na kamathi nam try karanna.. http://www.hotvoip.com/
  8. *danushka*

    adu mudalata IDD calls ganna

    machan mehemai mama inne SL namai ne.ethin mata ona aduwata SL walata call karanna.mama use karanne meka.oyata ona koi ratata call karannada ???? www.lowratevoip.com rate per minute (euro) - landlines - 0.07 mobile- 0.06
  9. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    වචනෙකින් හරි මේ සත්කාරයට දායකවුනු හැමෝට නැවත වාරයක් ස්තුතියි,ඉන්න අපිත් එක්ක දිගටම....:):)
  10. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    නැවුම් වත්සුනු රොනින් මත්වී සිහින නිම්නය...සුපුෂ්පිත වෙයි මචන් මේ ටික ගැන මට හිතෙන්නේ මහා කැත විදියට බන්..ඒක කොහොම සරල සිංහලෙන් කියන්නද කියල තේරෙන්නේ නෑ.(I mean wet pussy).:baffled:
  11. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    ජර්මනියේද ??? ඉතින් බන් එහෙ ඕන තරම් ලංකවේ අය ඉන්නව නෙ ???:):)
  12. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මනුස්ස පරානයක් නැති මොන ලෝකෙද බන් උඹ ඉන්නේ ???:confused:
  13. *danushka*

    මෙහෙමත් පච්ච...!!!

    ආ එහෙමද ,කොහොහෙද බන් ඉතින් අපි දන්නේ මිට අවුරුදු 6 කට කලින් ලංකාවේ තත්වෙනෙ..ඒ කියන්නේ දැන් ලංකාව ගොඩක් වෙනස් වෙලා නේද..;);)
  14. *danushka*

    මෙහෙමත් පච්ච...!!!

    තරහ ගන්න දෙයක් කිව්වේ නෑනෙ,,පච්ච වගේ දේවල් වලට වැඩිය උනන්දු තරුණ අයනේ,,ඒ අතරේ ඔයා ඉන්නව දැක්ක නිසා නිකමට වගේ කියවුණා...:baffled::baffled:
  15. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    ලොක්ක මම ඉන්නේ ඕමාන් ,සල්ලි දෙනවනම් කවුද බන් එන්නේ නැත්තේ,,ලබන මාසේ 24 මේරියන්ස් එනවා(එදාට අපි මල් පැණියෙන් නවනවා)...:rofl::rofl:
  16. *danushka*

    මෙහෙමත් පච්ච...!!!

    අම්ම එල මචන්,,ඔයත් වයසට නෙමෙයි නේද කරන වැඩ...:rofl::rofl:
  17. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    එනවද නෙමෙයි බොල ඊයෙ අවා..:angry::angry: තෝ හිතාගෙන ඉන්නේ මම කොහේ ඉන්නව කියලද ?? ඒක අහපු කැත..:baffled::baffled:
  18. *danushka*

    Samsung Galaxy Ace Phone පාව්විචි කරන අය

    pissuda ban mama use karanneth oka thma ehema wifi on kala kiyala phone eka off wenne na..mata nam kiyanna kisima waradak na,,battery eka tikak ekmanata bahinawa.habai loku scene ekak naa..:):)

    No contents