කහ ඉර කියද්දී පොඩි කතාවක් මතක් උනා.දවසක් මනුස්සයෙක් එක පාරටම කොහෙද ඉදන් කහ ඉරෙන් පාර පැනලා.රියදුරා දන්නා කියන සෙල්ලම් දාල වාහනේ බේරාගෙන.එතකොට අර පාර මාරු උන මනුස්සයා අයිනක ඉදන් හයියෙන් කෑගහල කියනවලු මෙහෙම
"අඩෝ දැනගනින් කහ ඉර අපේ හරි " කියලා
රියැදුර ඊට පස්සේ ඔලුව එලියට දාල කියනවලු
"ආ කහ ඉර...