ධර්ම සේනාධිපති සාරිපුත්ත හාමුදුරුවො රාහුල පොඩි හාමුදුරුවන්ගේ අවවාදත් සතුටින් පිලිගත්තට දැන් ඉන්න අෂ්ඨ සමාප්රප්ති ලාබීන්, ස්වාමීන්වහන්සේලාගේ අවවාද සලකන්නේ නෑ බන් :(:(.කතා කරන්නේ ධ්යාන ගැන ඒත් අනතිමානී කම ගෑවිලාවත් නෑ.අඩු ගානේ ඒ උපසම්පදා උන ස්වාමීන් වහන්සේ නමක්.තමන්ට පුලුවන් විදිහට සාසනයට යමක්...