තිත්තගල්ලේ ?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මේ thilinatta දාපු reply එක ඔයාගේ reply එකට

    "අභිධර්මය ගැන නෙවෙයි ඔතන ප්‍රශ්නය තියෙන්නේ , මම ඔය හාමුදුරුවන්ගේ සැසිප් එකේ තිබුන අභිධර්ම දේශනා 50 ට කිට්ටු වෙන්න ඇහුව. ඒ හාමුදුරුවෝ නිවන් මග කියල(ඒ හාමුදුරුවෝ නිවන් අවබෝධ කල කියල කෙලින්ම කියනවා) දේශනා කරන දේශනාත් ඇහුව, ඒ විදියට කරලත් බැලුව එහෙම කලාට විදර්ශනා වක් වැඩේන්නෙ නැහැ චිත්ත සමාධියක් විතරයි මටනම් .
    මම ගුරුකර ගන්නේත් රෙරුක්හනේ හාමුදුරුවන්ගේ පොත්
    එත් අභිදර්ම පොත කියවපු නැති නිසාත් මංකඩවල සුදස්සන හාමුදුරුවන්ගේ ධර්ම දේශනා වල අභිධර්ම කොටස් තේරුම් ගන්න ඕන නිසාත් තමයි ඔය දේශනා ඇහුවේ .
    රේරුකානේ හාමුදුරුවන්ගේ අභිධර්ම පොත කියල දෙන කෙනා ඇයි එහෙමනම් රෙරුක්හනේ හාමුදුරුවෝ ලියපු විදර්ශන භාවනා පොත් කියල නොදෙන්නේ එතන තියෙන්නෙත් නිවන් මග,
    ඔතන අභිධර්මය උගන්නනේ මිනිස්සු ගෙන්න ගන්න පාඩම් 30 විතර ගියාම තමයි ඉතුරු හරිය
    මොන උනත් මම ඒ හාමුදුරුවෝ නිසා අභිධර්මය ඉගෙන ගත්ත
    අන්තිමට කියන්න තියෙන්නේ මේ දහම තම තමන්නෙ ප්‍රායෝගිකව කරලා බලල තේරුම් ගන්න ඕනේ දහමක් කියන එක විතරයි"

    මෙයාට දේශනා 50ක් අහන්න වුණා යමක් තේරුම් ගන්න ...මට එක දේශනයක් ඇහුවම කියන්න පුළුවන් වුණා යාළුවා ....ඔයාට තාම තේරෙන්නේ නෑ ...
    තව දෙයක් කියන්නද ...ගිහියන්ට අභිධර්මය දේශනා කරන්න මේ හාමුදුරුවරුන්ට පිස්සුද ..ඇයි අපේ හාමුදුරුවරු මේ දවස් දෙකක් phone එකවත් off කරල තියාගන්න බැරි ගිහි පින්වතුන්ට අභිධර්මය දේශනා කරන්නෙ ....පැටලිලි සහගතයි ...මොනවත් නොදන්න අයවලුන් ඉස්සරහ පොරවල් වෙන්නද...

    යාළුවා දෘෂ්ටිගත වෙන්නේ නොදැන තමයි ...

    ...යාළුවා මම ඔයාට පැහැදිලි කරල කිව්වනේ ධර්මය දැනගෙන නෑ නෑ සොරි අභිධර්මය ඒ කියන්නේ බුද්ධ දර්ශනයේ මර්මස්ථානය හරි ලෙහෙසියෙන් අල්ලන්න හැකිය යන දෘෂ්ටි ගත වීමෙන් සහ එක විටම මර්මස්ථානයම අල්ලන්නට අපේ මේ ගිහි පින්වතුන්ට කියාදීමෙන් පොඩි චූන් එකක් ගන්නනම් ඕනි දේශනා අහ අහ ඉන්න ...

    යාළුවා ඔබට ඕනි පළමු ධ්‍යානයටවත් පිවිසෙන්නට නම් ඔබට ඔබේ මාර්ගය සියයට දෙසීයක් වෙනස් කරගන්නට වේවි ....නයාගේ බෙල්ලෙන් අල්ලන්නට කලින් තවත් බොහෝ දේවල් ඔබට කරන්නට වේවි ....

    දැනෙන දේවල් සවිස්තරව කියන්න හරි අමාරුයි තේරුම් ගැන්ම ඔබ සතුයි ...ගමනාන්තය ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඇරැබුම නිවැරදිනම් පමණයි ....අභිධර්මය ට කලින් ඒක sense කරගනින් මචං ...

    උබේ කතාව දැක්කාම හිතෙන්නේ, උබ අනුන්ව විවේචනය කරන ගමන් උබ පොරවෙන්න හදන උත්සාහයක්.

    'ඔයාට තෙරෙන්නෑ, මටතේරුනා එකපාරින්.' පොඩි ළමයි වගේ.
    උබට එකපාර තෙරෙන දේ තව එකෙක්ට 10 පාරක් කියවන්න වෙයි. ඒක සාමාන්‍ය දෙයක්. වෙනත් දෙයක් ගත්තාම ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්.උබ මෙතන බුද්ධාගම ඉහලින් පිලිපදිනවා වගේ පෙන්නුවාට මේවගේ පොඩිදේකදීවත් උබතුල නිහතාමානී කමක් පේන්න නැත්තන් , තමුන් ඒවගේ දෙයක් අල්ලගන පොර වෙන්න දගලනවනම් උබේ භාවිතාව ගැටලු සහගතයි.

    ෆෝන් එක දවස් දෙකක් ඔෆ් කරන්න බැරිමිනිස්සුන්ට දහම.
    මේ තියෙන්නේ අනිත් මිනිස්සු ගැන අවතක්සේරුකරන විදිය. කොහොමද මෙහෙම කියන්නේ ඒ බන අහන පිරිසගැන තොරතුරු දන්නවද.උබට වඩා අතහරින මිනිස්සු නැද්ද ලන්කාවේ එතකොට. උබට දවස් දෙකක් බැරිඋන පලියට හැමොටම බැරිද. මෙතන තියෙන්නෙත් තමුන්ගැන තියන මානය. උන්ට බෑ , මටත් බැරිනම්. (මුලින් උබ කිව්වා උබලට තෙරෙන්නෑ කියලා, දන් උබලට ෆෝන් එකක් ඕෆ් කරන්නවත් බෑ කියනවා )

    උබ නොකියා කියන්නේ උබට ධ්‍යාන තියනවා කියලනේ.උබ එහෙම අදහස් කරනවානම් ඔව් එහෙම වෙන්න පුලුවන්, මොකද අපි නොදන්න දෙයක් නෑ කියන්න යන්නෑ. නමුත් උබ මෙතන අනිත් මිනිස්සු පහතට දාල පොරවෙන්න හදනවා කියලනම් කාටත් පේනවා.
    සතිය, සමාධිය ඔනේ තමයි පඥ්ඥාවට ඒක හරි. ඒත් පඥ්ඥාව, නිස්සරන, අනිච්ච දුක්ඛ, අනත්ත ගැන නොකියා උබ මෙතන කියන්නේ ධ්‍යානය ගැන. එහෙම කියන්නේ මොකද කියලා මේක බලද්දී තෙරෙනවා. එතකොට තිත්තගල්ලේ හාමුදුරුවෝ වෙනමගක් පෙන්නනවා කියන උබම හරිමග කියලා ධ්‍යානය මාකට් කරනවා. උබට ඔනේ හරිමග පෙන්නන්න නෙවෙයි, උබව අප් කරන්න. හැබැයි උබ ඒක පිලිගන්නැතිවෙයි. හේතුව උබ ඒ මානසිකත්වයේ දැඩිව ඉන්න නිසා.හැබැයි පිටින් බලන කෙනෙක්ට හොදටම පේනවා, සැකයිනම් උබේ යාලුවෙක්ට පෙන්නලා අහපන් මේ කොමෙන්ට් එකක් ගැන මොනවද හිතෙන්නේ කියලා.

    සතරබ්‍රහ්ම විහරනවල, මුදිතා, උපේක්ශා කොටස අයෙත් බලපන් කියලා මම ඉතා කරුනාවෙන් කියනවා.
     
    Last edited:

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    මේ සමන්තබද්‍ර හාමුදුරුවන්ගේ ගෝලයෙක්. එයාගේ ඒවා මෙය කොපි කරලා තියෙන්නේ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110

    ධර්ම සේනාධිපති සාරිපුත්ත හාමුදුරුවො රාහුල පොඩි හාමුදුරුවන්ගේ අවවාදත් සතුටින් පිලිගත්තට දැන් ඉන්න අෂ්ඨ සමාප්‍රප්ති ලාබීන්, ස්වාමීන්වහන්සේලාගේ අවවාද සලකන්නේ නෑ බන් :(:(.කතා කරන්නේ ධ්‍යාන ගැන ඒත් අනතිමානී කම ගෑවිලාවත් නෑ.අඩු ගානේ ඒ උපසම්පදා උන ස්වාමීන් වහන්සේ නමක්.තමන්ට පුලුවන් විදිහට සාසනයට යමක් කරන කෙනෙක්.
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43

    ඔය හාමුදුරුවෝ උපසම්පදා වෙලා නැහැ, එක මම බලපු එක වීඩියෝ එකක ඔය හාමුදුරුවොම කියනවා, දෑන් නම් කොහොමද දන්නේ නැහැ (අදාළ දෙයක් නෙවෙයි දෑනුවත් කිරීමක් පමණයි )
    ඔය හාමුදුරුවන්ගේ බන අහන ගමන් සුදස්සන හාමුදුරුවන්ගේ බණත් හොයාගෙන අහන්න රේරුකානේ හාමුදුරුවනේ පොතුත් හොයාගෙන කියවන්න විශේෂයෙන්ම විධර්ශනා භාවනා ක්‍රමය පොත
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ekata school giya....grade 13 waladi thamai mahana unee

    night club ගියේ school යන කාලෙදීමද??
    ඔය හාමුදුරුවොම තමයි කියන්නේ club ගිහින් ජිවිතේ එපා වෙලා රේරුකානේ හාමුදුරුවන්ගේ ශාසනාවතරණය පොත බලල මහන උන කියල
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උබේ කතාව දැක්කාම හිතෙන්නේ, උබ අනුන්ව විවේචනය කරන ගමන් උබ පොරවෙන්න හදන උත්සාහයක්.

    'ඔයාට තෙරෙන්නෑ, මටතේරුනා එකපාරින්.' පොඩි ළමයි වගේ.
    උබට එකපාර තෙරෙන දේ තව එකෙක්ට 10 පාරක් කියවන්න වෙයි. ඒක සාමාන්‍ය දෙයක්. වෙනත් දෙයක් ගත්තාම ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්.උබ මෙතන බුද්ධාගම ඉහලින් පිලිපදිනවා වගේ පෙන්නුවාට මේවගේ පොඩිදේකදීවත් උබතුල නිහතාමානී කමක් පේන්න නැත්තන් , තමුන් ඒවගේ දෙයක් අල්ලගන පොර වෙන්න දගලනවනම් උබේ භාවිතාව ගැටලු සහගතයි.

    ෆෝන් එක දවස් දෙකක් ඔෆ් කරන්න බැරිමිනිස්සුන්ට දහම.
    මේ තියෙන්නේ අනිත් මිනිස්සු ගැන අවතක්සේරුකරන විදිය. කොහොමද මෙහෙම කියන්නේ ඒ බන අහන පිරිසගැන තොරතුරු දන්නවද.උබට වඩා අතහරින මිනිස්සු නැද්ද ලන්කාවේ එතකොට. උබට දවස් දෙකක් බැරිඋන පලියට හැමොටම බැරිද. මෙතන තියෙන්නෙත් තමුන්ගැන තියන මානය. උන්ට බෑ , මටත් බැරිනම්. (මුලින් උබ කිව්වා උබලට තෙරෙන්නෑ කියලා, දන් උබලට ෆෝන් එකක් ඕෆ් කරන්නවත් බෑ කියනවා )

    උබ නොකියා කියන්නේ උබට ධ්‍යාන තියනවා කියලනේ.උබ එහෙම අදහස් කරනවානම් ඔව් එහෙම වෙන්න පුලුවන්, මොකද අපි නොදන්න දෙයක් නෑ කියන්න යන්නෑ. නමුත් උබ මෙතන අනිත් මිනිස්සු පහතට දාල පොරවෙන්න හදනවා කියලනම් කාටත් පේනවා.
    සතිය, සමාධිය ඔනේ තමයි පඥ්ඥාවට ඒක හරි. ඒත් පඥ්ඥාව, නිස්සරන, අනිච්ච දුක්ඛ, අනත්ත ගැන නොකියා උබ මෙතන කියන්නේ ධ්‍යානය ගැන. එහෙම කියන්නේ මොකද කියලා මේක බලද්දී තෙරෙනවා. එතකොට තිත්තගල්ලේ හාමුදුරුවෝ වෙනමගක් පෙන්නනවා කියන උබම හරිමග කියලා ධ්‍යානය මාකට් කරනවා. උබට ඔනේ හරිමග පෙන්නන්න නෙවෙයි, උබව අප් කරන්න. හැබැයි උබ ඒක පිලිගන්නැතිවෙයි. හේතුව උබ ඒ මානසිකත්වයේ දැඩිව ඉන්න නිසා.හැබැයි පිටින් බලන කෙනෙක්ට හොදටම පේනවා, සැකයිනම් උබේ යාලුවෙක්ට පෙන්නලා අහපන් මේ කොමෙන්ට් එකක් ගැන මොනවද හිතෙන්නේ කියලා.

    සතරබ්‍රහ්ම විහරනවල, මුදිතා, උපේක්ශා කොටස අයෙත් බලපන් කියලා මම ඉතා කරුනාවෙන් කියනවා.

    'ඔයාට තෙරෙන්නෑ, මටතේරුනා එකපාරින්.' එහෙම කිව්වේ යාළුවා මම දාපු ඒ comment එකට හේතු වුන comment එකේ කරුණකට අදාලව ...මම අභිධර්මයට අත තියලවත් නෑ ...මට ඇති ධ්‍යනයකුත් නෑ ...මම මේ ගිහි පින්වතුන් ගැන අනුකම්පාවෙන් කිව්වේ දැනට මේ මමත් ඇතුළුව මේ ගිහි සන්ධර්භය තුල ඉදන් ධර්මය මාර්ගපල සොයන්නට ලබන්නට යාම විහිළුවක් බවයි ...එය කල නොහැකියි ...මිනිස්සු පහතට දානවා නෙවෙයි යාළුවා ...කල නොහැකි දේ පෙන්වා දිය යුතුයි ...එවිට එක්කෝ එම කාලය තමන්ගේ ලව්කික සුඛ විහරණයට යොදා ගනියි ...නැත්නම් ධ්‍යාන පල මාර්ගයේ නිවැරදිව ගමන් කරයි ....කල නොහැකි දේ මටත් බෑ අනුන්ටත් බෑ ..ඒකයි ඇත්ත ...පොරවල් වෙන්න හදන්නේ ගිහියන්ට අභිධර්මය දේශනා කරන අය මිසක් මම නෙවෙයි ...සත් භාවයකින් වෙන්න ඇති උන් වහන්සේලා දේශනා කරන්නේ ...නමුත් පලක් නෑ යාළුවා ...මම මේ දේ කියන්නේ අත් දැකල නෙවෙයි ...නමුත් ඔයාට අත් දැකලම බලන්න වෙයි වටහා ගන්න ...දැනීම දැනෙන අයුරු විවිධාකාරයි ...කෙනෙක්ට අත් දැකලම වටහා ගන්න සිදුවෙන දෙයක් තවකෙක්ට මොහොතකින් වැටහෙයි ....
    මේ ගිහි සන්ධර්භය ඇතුලේ තිතගල්ලේ හරි කුමන හෝ දේශනා අහල තමන් ලබා ගත් යම් දැනුමක් වේද එය දැනුමක්ම පමණි ... කොටින්ම චිත්‍රපටියක් බලා ලබන පොඩි චුන් එකක් වගේ පමණි ...
    මේ ගිහි සන්ධර්භය තුල තිත්තගල්ලේ දේශනා සහ අනෙකුත් දේශනා වලට අනුව "අත්හැරීමද" විහිළුවකි..phone එක නෙවෙයි තමන්ගේ බිරිද අතහැරියත් පලක් නෑ යාළුවා ...

    මා මේ කතා කරන්නේ ගිහියන්ට අභිධර්මය දේශනා කිරීමේ විහිලු පැටලිලි සහගත බව ගැන පමණක් බවත් මතකේ තියාගන්න යාළුවා
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මමත් අභිදර්මය ඉගෙනගත්තේ මේ හමුදුරුවොන්ගේ වීඩියෝ බලලා. මේ හාමුදුරුවෝ ඔය දේශනා කරන
    කාලේ හොදින් දේශනා කරනවා. පසුව මෑත කාලේ නම් වෙනස්ම පාරක යන්නේ උන්වහන්සේ. ඉතින්
    රෙනුකානේ හමුදුරුවොගේ අභිදර්මය පොත් දෙක ලග තියාගෙන , අභිදර්ම පිටකයත් පරිශීලනය කරන
    ගමන් මේ මුල් දේශනා ඇහුවට වැරදි මාර්ගයක වැටෙන්නේ නැහැ. අභිදර්මය මුලික කරුණු
    ඉගෙනගන්න හොදයි මේක ඊට පස්සේ අභිදර්මය අඩංගු දර්ම දේශනා කරන නා උයනේ අරියදම්ම හිමි වගේ අයගේ දර්ම දේශනා අහන්න.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    'ඔයාට තෙරෙන්නෑ, මටතේරුනා එකපාරින්.' එහෙම කිව්වේ යාළුවා මම දාපු ඒ comment එකට හේතු වුන comment එකේ කරුණකට අදාලව ...මම අභිධර්මයට අත තියලවත් නෑ ...මට ඇති ධ්‍යනයකුත් නෑ ...මම මේ ගිහි පින්වතුන් ගැන අනුකම්පාවෙන් කිව්වේ දැනට මේ මමත් ඇතුළුව මේ ගිහි සන්ධර්භය තුල ඉදන් ධර්මය මාර්ගපල සොයන්නට ලබන්නට යාම විහිළුවක් බවයි ...එය කල නොහැකියි ...මිනිස්සු පහතට දානවා නෙවෙයි යාළුවා ...කල නොහැකි දේ පෙන්වා දිය යුතුයි ...එවිට එක්කෝ එම කාලය තමන්ගේ ලව්කික සුඛ විහරණයට යොදා ගනියි ...නැත්නම් ධ්‍යාන පල මාර්ගයේ නිවැරදිව ගමන් කරයි ....කල නොහැකි දේ මටත් බෑ අනුන්ටත් බෑ ..ඒකයි ඇත්ත ...පොරවල් වෙන්න හදන්නේ ගිහියන්ට අභිධර්මය දේශනා කරන අය මිසක් මම නෙවෙයි ...සත් භාවයකින් වෙන්න ඇති උන් වහන්සේලා දේශනා කරන්නේ ...නමුත් පලක් නෑ යාළුවා ...මම මේ දේ කියන්නේ අත් දැකල නෙවෙයි ...නමුත් ඔයාට අත් දැකලම බලන්න වෙයි වටහා ගන්න ...දැනීම දැනෙන අයුරු විවිධාකාරයි ...කෙනෙක්ට අත් දැකලම වටහා ගන්න සිදුවෙන දෙයක් තවකෙක්ට මොහොතකින් වැටහෙයි ....
    මේ ගිහි සන්ධර්භය ඇතුලේ තිතගල්ලේ හරි කුමන හෝ දේශනා අහල තමන් ලබා ගත් යම් දැනුමක් වේද එය දැනුමක්ම පමණි ... කොටින්ම චිත්‍රපටියක් බලා ලබන පොඩි චුන් එකක් වගේ පමණි ...
    මේ ගිහි සන්ධර්භය තුල තිත්තගල්ලේ දේශනා සහ අනෙකුත් දේශනා වලට අනුව "අත්හැරීමද" විහිළුවකි..phone එක නෙවෙයි තමන්ගේ බිරිද අතහැරියත් පලක් නෑ යාළුවා ...

    මා මේ කතා කරන්නේ ගිහියන්ට අභිධර්මය දේශනා කිරීමේ විහිලු පැටලිලි සහගත බව ගැන පමණක් බවත් මතකේ තියාගන්න යාළුවා

    උබ තේරුම් නොගන්න දෙයක් තියනවා. ඒක තමයි උබගෙ දැනෙන හිතෙන දෙයින් පරිබාහිර දෙයක් තියෙන්න බෑ කියන එක.

    මෙතනදී , ගිහියන්ට ධර්මාවබෝධය ලබන්න බෑ ඒවට උත්සහ කිරීම විහිලුවක් කියන්නේ උබට හිතෙන විදියටනේ. ඒ ඈරෙන්න අඩුමගානේ උබ කර්මස්තාන අරන් උත්සාහදරලවත් නෙවෙයිනේ.උබ ඔය කරන්නේ ලේසිදේ, ගොඩට වෙලා ස්විමින් ගැන කියවන එක වගේදෙයක්.

    ගිහියාද පැවිද්දාද නෙවෙයි මැටර් එක ඔහුඒකට දෙන ප්‍රමුඛත්වය. කෙනෙක්ට හරියට කමටහන් දීලා ඔහුත් මේක කරගන්න ඔනෑ කියලා හිතනකෙනෙක් නම් ඔහු මේමාර්ගයේ ගමන් කරනවා.

    මෙතන උබ අදහස්කරන ගිහි සන්ධර්භය මොකක්ද කියන්න මම හරියට දන්නෑ. නමුත් සාමාන්‍ය ගිහි මිනිස්සුන්ගෙන් පිරිසක් පැහැදිලිවම මේමාර්ගයේ යන්න කැපකිරීම් කරනවා.
    මේව උබ සමහර වෙලාවට දැකලා නැතුව ඇත්. අඩුම ගානේ ආරන්‍ය සේනාසනයක ටිකදවසක් භවනා කරන්න නෙවෙයි ගිහින්වත් බැලුවනම් පොඩි අදහසක් ගන්න පුලුවන්.කීදෙනෙක් දින හතරේ දවස් දහය වෙන්කරගන කර්මස්තාන අරන් මාර්ගය වඩනවද කියලා.
    උබ නා උයනට පුලුවන්නම් පලයන්. මීතිරිගල, ගල්දූව එහෙමත් තියනවා යූ ටියුබ් බලපන්. ගිහින් බලලා ඒක ට්‍රයි කරලා උබේඅදහස කියපන්, දැන් උබ කියන්නේ අත්දැකීමක් නැතුවනේ.එහෙම කියන ඒවා නිකම්ම අදහස විතරයි.

    මම ඔතන කිව්වේ ප්‍රසිද්ධ තැන්, අප්‍රසිද්ධියෙ තියන ඒවත් තියනවා.

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මටත් දැනගන්න ඔනේ. රට ඉන්නේ නේද. සුද්දන්ට බන කියන විඩියොස් ටිකක් දැක්කා හොදයි වගේ. මයිහබ් එකේ එකත් එක්කත් ඉන්ටර්විවි එකක් තිබබා ඒකෙත් වැදගත් කරුනු ගොඩක් කියනවා උන්වහන්සේ