රූපවාහිනි විදුලි බිලට බරක් නොවන්නට නම්

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    රූපවාහිනි විදුලි බිලට බරක් නොවන්නට නම්

    [FONT=&quot]රූපවාහිනි විදුලි බිලට බරක් නොවන්නට නම්[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]විදුලි බලය ඇති සෑම නිවසකම විදුලි බූබූලක් ඇතිවා සේම වර්තමානයේ [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විදුලි[/FONT][FONT=&quot]බලය නොමැති නිවාසවල පවා බැටරියෙන් ක්‍රියාත්මක වන කළු සූදු රූපවාහිනියක් හෝ[/FONT][FONT=&quot] කැස[FONT=&quot]ට්[/FONT] හෝ ගුවන් විදුලි යන්ත්‍රයක් භාවිත කරනූ දක්නට ඇත.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එසේ වූවත් රූපවාහිනිය පමණක් නොව වෙනත් විදුලි උපකරණ හා විදුලි පාරිභෝජනය [/FONT][FONT=&quot]පිළිබඳවත් ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අප රටේ විදුලි පාරිභෝගිකයන්[/FONT][FONT=&quot] සතුව එතරම් දැනූවත්භාවයක් තිබෙනවා යැයි සිතිය නොහැක. මන්ද ඔවූන් එවැනි[/FONT][FONT=&quot]විදුලි උපකරණ භාවිත කරන ආකාරය අනූව එය භාවිත ප්‍රමාණයට වඩා වැඩි බිලක් ගෙවන[/FONT][FONT=&quot] නිසාවෙනි. ඒ නිසා මෙමගින් දැනූවත් කරන්නේ විදුලිය අඩූකර ගැනීම[/FONT][FONT=&quot] පිළිබඳවයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සාමාන්‍යයෙන් කළු[FONT=&quot]සු[/FONT]දු රූපවාහිනියක් ක්‍රියාකරන විට වො[FONT=&quot]ට්[/FONT] [/FONT][FONT=&quot]35[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]40[/FONT][FONT=&quot] ක විදුලි[/FONT][FONT=&quot]බලයක් වැයවේ. එමෙන්ම අඟල් [/FONT][FONT=&quot]21[/FONT][FONT=&quot] වර්ණ රූපවාහිනියක් ක්‍රියාකරන විට වො[FONT=&quot]ට් [/FONT][/FONT][FONT=&quot]100[/FONT][FONT=&quot] ක්[/FONT][FONT=&quot] පමණ වැයවේ. ඒ අනූව කළු සූදු රූපවාහිනියක් දිනකට පැය [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]ක් නරඹන නිවසක මාසික[/FONT][FONT=&quot]විදුලි බිලට එමගින් විදුලි ඒකක [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]ක් එක්වේ. එමෙන්ම අඟල් [/FONT][FONT=&quot]21 [/FONT][FONT=&quot]වර්ණ[/FONT][FONT=&quot]රූපවාහිනියක් දිනකට පැය [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]ක් භාවිත කරන නිවසක ඒ සඳහා විදුලි බිලට මසකට[/FONT][FONT=&quot] විදුලි ඒකක [/FONT][FONT=&quot]12[/FONT][FONT=&quot] ක් එක්වේ. එම විදුලි ඒකක ප්‍රමාණය වැයවන්නේ රූපවාහිනිය [/FONT][FONT=&quot]නැරඹීම නිසාවෙනි. නමූත් රූපවාහිනිය නැරඹීමකින් තොරව විදුලිය වැයවනවා නම් ඒක[/FONT][FONT=&quot]කොතරම් පාඩූවක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එවැනි පාඩූවක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබේ නොදැනූවත්භාවය නිසා ඇතැම් විට සිදුවී[/FONT][FONT=&quot]ඇත. එනම් දුරස්ථ පාලකය මගින් රූපවාහිනිය ක්‍රියා විරහිත කිරීමෙනි. අඟල් [/FONT][FONT=&quot]21 [/FONT][FONT=&quot]රූපවාහිනියක් දුරස්ථ පාලකය මගින් ක්‍රියාවිරහිත කළ විට සාමාන්‍යයෙන් වොටි[/FONT][FONT=&quot] 18 [/FONT][FONT=&quot]ක් පමණ වැයවේ. එය විවිධ වෙළඳ නාම යටතේ ඇති රූපවාහිනී වර්ග අනූව අඩූ වැඩි[/FONT][FONT=&quot]විය හැක. මේ නිසා ඔබ රූපවාහිනිය නරඹා අවසානයේ එය දිගු කාලයක් සඳහා[/FONT][FONT=&quot]විශේෂයෙන් රාත්‍රී නින්දට යනවිට සහ උදෑසන නරඹා අවසානයේ නැවත ක්‍රියාත්මක[/FONT][FONT=&quot]කිරීම සිදුවන්නේ සවස නම් අනිවාර්යයෙන්ම රූපවාහිනියේ ඇති ස්විචය මගින් හෝ[/FONT][FONT=&quot] බිත්තියේ ඇති ස්විචය මගින්ම පමණක් ක්‍රියා විරහිත කරන්න.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එසේ නොමැතිව රාත්‍රී නින්දට යනවිට දුරස්ථ පාලකය මගින් රූපවාහිනිය[/FONT][FONT=&quot] ක්‍රියාවිරහිත කර තබන නිවසක විදුලි බිල සඳහා නිකරුණේ විදුලි ඒකක [/FONT][FONT=&quot]4.5[/FONT][FONT=&quot] ක් පමණ[/FONT][FONT=&quot] වැයවේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මොහොතක් සිතන්න. එසේ කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව නිකරුණේ ඔබේ සාක්කුවේ ඇති මූදල් විදුලි බිල හරහා ගෙවිය යූතුද[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]මෙය රූපවාහිනියට පමණක් නොව ගුවන් විදුලි යන්ත්‍ර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැසටි සහ වීඩියෝ යන්ත්‍ර[/FONT][FONT=&quot]වැනි දුරස්ථ පාලක ඇති සෑම විදුලි උපකරණයක් සඳහාම අඩූ වැඩි වශයෙන් අදාල වන[/FONT][FONT=&quot] තත්ත්වයකි. එමනිසා දුරස්ථ පාලක ඇති විදුලි උපකරණ ක්‍රියා විරහිත කිරීමේදී[/FONT][FONT=&quot] ඉතා කෙටි කලක් සඳහා ක්‍රියා විරහිත කිරීමේදී ඉතා කෙටි කලක් සඳහා[/FONT][FONT=&quot] ක්‍රියාවිරහිත කරන විට පමණක් දුරස්ථ පාලකය භාවිත කරන්න.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අනෙක් අතට රාත්‍රියට රූපවාහිනිය නරඹන විට නිවසේ සියලු දෙනා ඒ ඉදිරියට රැස්ව[/FONT][FONT=&quot] නැරඹීම දැකිය හැකි තත්ත්වයකි. එවන් අවස්ථාවල නිවසේ අනෙකුත් අත්‍යාවශ්‍ය[/FONT][FONT=&quot] නොවන ස්ථානවල දැල්වෙන විදුලි පහන් නිවා දැමීම ඔබේ විදුලි බිල්පත අඩූකර[/FONT][FONT=&quot]ගැනීමට හේතුවේ.[/FONT][FONT=&quot]


    [/FONT]
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    බිල කෙසේ වෙතත් ලගදීම පවර් කට් එකක් එනවා..අරුන් සාම්පූර් හදන්න දෙන්නේ නැහැලු.ඔන්න බලපන්කො වෙන දේ..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බිල කෙසේ වෙතත් ලගදීම පවර් කට් එකක් එනවා..අරුන් සාම්පූර් හදන්න දෙන්නේ නැහැලු.ඔන්න බලපන්කො වෙන දේ..

    අර මනුස්සයා කාලාන්තරයක් පුල පුලා බලාගෙන හිටපු නොරොච්චෝලේ කැඩි කැඩී දුවන්න හරි හදපු නිසා අද පවර් කට් එකක් නැතිව රට දුවනවා...
    දුම්වැටියේ මිල වැඩිකරගන්න බැරිව දගලන මැට්ටන්ට පුලුවන් වේව්ද මේ වගේ දේකට අත ගහන්න....
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    බිල කෙසේ වෙතත් ලගදීම පවර් කට් එකක් එනවා..අරුන් සාම්පූර් හදන්න දෙන්නේ නැහැලු.ඔන්න බලපන්කො වෙන දේ..

    Solar Power Project eka Hariyata Karanawanan oya mukuth one na ban. Me payana Pawillata Solar thamai hariyanne.. Wahinna gaththama Jala widuliyen denna puluwan. But ekak wath practically Karnne nathi eka thamai prashne. proposal hadanawa witharai execute karanne aduwen
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Solar Power Project eka Hariyata Karanawanan oya mukuth one na ban. Me payana Pawillata Solar thamai hariyanne.. Wahinna gaththama Jala widuliyen denna puluwan. But ekak wath practically Karnne nathi eka thamai prashne. proposal hadanawa witharai execute karanne aduwen

    ඔය සොලර් ෆේල් වෙන්නෙ බැට්රිය ඩියුරබල් නැති එකෙන්.... බැට්රිය ඉක්මනින් ඩෙඩ් නොවන විදියකට හදල කරොත් නම් නියම වැඩක්...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අලුත් tv වල ඔය ප්‍රශ්නේ හදල තියෙන්නේ. දැනෙන්නේ වත් නැති පවර් එකක් යන්නේ. පොඩ්ඩක් ස්ටෑන්ඩ්බයි කරලා ප්ලග් එක ගලවල බලන්න විනාඩියක් දෙකක් යනකම් LED එක පත්තු වෙලා තියේවි ඇතුලේ කැපෑසිටර් වල ඉතුරු වෙලා තියෙන කරන්ට් එකෙනුත්. ඔය කතාව වර්තමානයේ භාවිතා කරන උපකරණ වලට අදාළ නෑ. ඒ කාලේ ඉඳල තියෙන සදාකල් පවතින බඩු වලට නම් අදාලයි. කෝකටත් පාවිච්චි කරන්නේ නැති වෙලාවට ගලවල තියන එක හොඳයි නැත්නම් කරන්ට් එක වැඩි උනොත්, අකුණක් ගැහුවොත් කෙලවෙලාම යනවා.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අලුත් tv වල ඔය ප්‍රශ්නේ හදල තියෙන්නේ. දැනෙන්නේ වත් නැති පවර් එකක් යන්නේ. පොඩ්ඩක් ස්ටෑන්ඩ්බයි කරලා ප්ලග් එක ගලවල බලන්න විනාඩියක් දෙකක් යනකම් LED එක පත්තු වෙලා තියේවි ඇතුලේ කැපෑසිටර් වල ඉතුරු වෙලා තියෙන කරන්ට් එකෙනුත්. ඔය කතාව වර්තමානයේ භාවිතා කරන උපකරණ වලට අදාළ නෑ. ඒ කාලේ ඉඳල තියෙන සදාකල් පවතින බඩු වලට නම් අදාලයි. කෝකටත් පාවිච්චි කරන්නේ නැති වෙලාවට ගලවල තියන එක හොඳයි නැත්නම් කරන්ට් එක වැඩි උනොත්, අකුණක් ගැහුවොත් කෙලවෙලාම යනවා.

    :yes::yes:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    එකදාස් නවසිය අසුවේ විතර ලියපු එකක් වගේ. දැන් black and white tv එකක් හොයන්න museum එකට යන්න ඕන.
    අනික, ගොඩක් අලුත් tv වල 0.5W වගේ තමයි standby තියෙද්දී යන්නේ. standard size fhd 42 inch tv එකක consumption 85W වගේ.
     
    Last edited: