"අපේ ඇත්තන්ට මෙහි ඇත්ත නැත්ත, හොඳ නරක, පෙන්වාදී ආගම හා බුදුදහම යනු එකක්ම නොවන බව අවංකවම පෙන්වා දීමට යාමද අද ඉතාමත්ම අනාරක්ෂිතවූත් එමෙන්ම භයානක වුත් දෙයක් බවටද පත්වෙමින් පවතී. සත්යය ප්රකාශකිරීම නිසා, කොයි මොහොතේ හෝ උසාවි යන්නට, පොලිසි ගානේ යන්නට හෝ හේතුවන තරමේ වරදක් පාපයක් බවටද පත්ව ඇත. එදා...