1. sgrdk1

    අභිධර්ම සංගමය.

    මහා සතර සතිපට්ටාන සූත්‍රයේ ධ්‍යාන ලැබීම ගැන කිසිම සඳහනක් නැති නිසා එතන ඒ කියල තියෙන කතාව වැරදියි තමයි.
  2. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ මාධ්‍යයේදී ශිලා ලේඛන විකුර්ති කර කියවීම..... සිරස පුරාවත වැඩසටහනේදි සෝමාවති රක්ෂිතයේ ඇති එරික්සෝන් ගල කුටකන්න රජතුමන්ගේ ශිලා ලේඛනය පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ අභිලේඛන අංශයේ අධ්‍යක්ෂක මහතා හිතාමතාම අවසාන අකුරු තුන විකුර්ති කර කියවීමක් සිදුකර ඇත.මගද රාජය...
  3. sgrdk1

    අභිධර්ම සංගමය.

    ඒ ගැන කෙටියෙන් පහදන්න අමාරුයි.මම කලින් දාල තිබ්බ මේ ටිකෙන් ඒ ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි.( මේ පැහැදිලි කිරීමෙත් පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන් ) :yes:
  4. sgrdk1

    අභිධර්ම සංගමය.

    ඔය හුස්ම සම්බන්ද භාවනා බඩ පුම්බන හකුලන ඒව, ඔය එකක්වත් බුද්ධ දේශනාවෙ තියෙන ඒව නෙවෙයි :)
  5. sgrdk1

    හරවත් සංවාදයක් උදෙසා > "විද්‍යාව"

    අවිද්‍යාව කියන යමක් පවතින ආකාරයට/ ඇති සැටියට දැකීමට ඇති නොහැකියාව.සියලුම පෘතක්ජනයින් අවිද්‍යාව තුලයි ජීවත්වෙන්නෙ.අරිහත් ඵලයට පත්වන තුරුම අවිද්‍යාව කියන දේ සම්පූර්නයෙන්ම දුරුවෙන්නෙ නෑ.විද්‍යාව කියන්නෙ ඉහත කී අවිද්‍යාවෙන් වෙන්වීම හේවත් යතාභූත ඥාණ දර්ශනය ඇතිකරගැනීම. අද සයන්ස් කියන ඉන්ග්‍රීසි වචනෙට...
  6. sgrdk1

    හරවත් සංවාදයක් උදෙසා > "විද්‍යාව"

    මම එහෙම කිව්වෙ මෙයාගෙ කාලෙක ඉඳල දැකපු පොඩි දුර්වලතාවයක් පෙන්වලදෙන්න මිසක් මෙයාව අපහසුතාවයකට පත් කරන අදහසින් නෙවෙයි.
  7. sgrdk1

    හරවත් සංවාදයක් උදෙසා > "විද්‍යාව"

    ඔයා මෙතන දෙවනියට දාල තියෙන රිප්ලයි එක බලන්න.ඒකෙන් පෙන්නෙ ඔයාට මේ ගැන ගැඹුරින් හොයා බලනන්න අවශ්‍යතාවයක් නෑ කියන එකයි. යමක ඇත්ත නැත්ත හරියට දැනගන්න නම් අනුන් සොයා දෙන දේ මතම නොරැඳී තමන්ම ඒ ගැන ගවේශණයක යෙදෙන්න ඕනෙ.
  8. sgrdk1

    හරවත් සංවාදයක් උදෙසා > "විද්‍යාව"

    මෙහෙමයි මචන්,යම් විශයක් ගැන සංවාදයකට බහිනවනම් ඒ ගැන සුළු හරි යම් දැනුමක් ඇතුව බැහැපන්.එහෙම නැතුව මේ වගේ හරස් ප්‍රශන අහන එකේ තේරුමක් නෑ.මේ අහල තියෙන ප්‍රශ්න වලින් පේන්නෙ මේ විශය පිලිබඳව උඹ තුල අවන්ක උවමනාවක් නෑ කියලයි.
  9. sgrdk1

    හරවත් සංවාදයක් උදෙසා > "විද්‍යාව"

    දන්න නොදන්න හැම මගුලටම හොටගහල තමන්ගෙ නැති පණ්ඩිතකමක් පෙන්නන්න හදන උඹල වගේ උන් හැසිරෙන්නෙත් හරියට පොඩි එවුන් වගේ තමයි. :D
  10. sgrdk1

    අභිධර්ම සංගමය.

    කෙලෙස් නැසූ පුද්ගලයව හඳුන්වන්න අද භාවිතා කරන රහත් කියන වචනෙම වැරදියි.නිවැරදි වචනෙ අරිහත් නැත්නම් අරහත් කියන එක.රහත් කියන්නෙ අරහත් කියන එකේ විරුද්ධ වචනෙ. ඒ කියන්නෙ කෙලෙස් සහිත බව කියන එක. ධ්‍යාන අභිඥ්ඥා ලැබූ පමණින්ම යමෙක් මගඵල ලැබුව කියල කියන්න අමාරුයි.මොකද බුද්ධ සාසනෙන් බාහිර කෙනෙකුට උනත්...
  11. sgrdk1

    හරවත් සංවාදයක් උදෙසා > "විද්‍යාව"

    උඹට හැම දෙයක්ම අනිත් එවුන් හොයල ලඟටම ගෙනත්දෙන්න ඕනෙ නේද ?:P
  12. sgrdk1

    නික්ම යාම

    බල්ල මැරුනහම මෙච්චර කල් උගෙ පිහිටෙන් ජීවත් වෙච්ච මැක්කන්ට තමයි ඉතිං යන එන මං නැතිඋනෙ.
  13. sgrdk1

    Skylark අනතුර හා නිරුවත

    කිසිම සතෙක් අනේ මේ මගෙ මස් ටික ගන්නකො කියල මස් අපිට දෙනවද ? එහෙම දෙනවනම් ඔන්න කෑවට කමක් නෑ.
  14. sgrdk1

    Skylark අනතුර හා නිරුවත

    හොරෙක් (අයිතිකාරය විලාප කියමින් සාප කරමින් මහත් දුකට පැමිනෙද්දි ) යමක් හොරකම් කරගෙන ඔයා ලඟට ඇවිත් කියනව මුදල් ගෙවල ඒ හොරකම් කරපු දේ එයාගෙන් ගන්න ගන්න කියල.ඔයත් හොඳටම දන්නව ඒ හොරෙක් බවත් භාන්ඩය හොරකම් කරපු දෙයක් බවත් (ඒ හොරකම නිසා එහි අයිතිකාරය මහත් දුකකට පැමිණුන බවත්).ඒක දැනගෙනම ඔයා ඒක මුදල්...
  15. sgrdk1

    දහම් පාසලේ මලගමද ??

    ඔය නෙලුම් මල් උඩින් ගිය කතා, තන්හා රතී රඟා ඇවිල්ල නටපු ඒව, අර රෝම කූප වලින් තල් කඳක් වගේ ජල කඳක් ගිනි කඳක් නිකුත්කලා කියන ඒව, කණ්ටක අස්සයගෙ පිටේ ගිහිල්ල ගංගාවල් උඩින් ගිය ඒව, මහා බ්‍රහ්මය ඇවිල්ල සිවුරු දුන්න ඒව මේ එකක්වත් ත්‍රිපිටකේ තියෙන කතා නෙවෙයි. පසු කාලීනව නොයෙක් අය එකතුකරපු දේවල්.මේව...
  16. sgrdk1

    දහම් පාසලේ මලගමද ??

    ඔහොම ගරහන්න ගිහිල්ල ස්කයිලාක්ට උන දේ ඇස්පනාපිටම දැක්ක නේද ? ඔයත් එහෙම සිහිය විකල් කරගන්න කැමතිද ?
  17. sgrdk1

    දහම් පාසලේ මලගමද ??

    අනිත් දේ තමයි ධර්මයේ නාමයෙන් අද ලමයින්ගෙ ඔලුවලට දාන්නෙ පසුකාල වල සාහිත්‍ය කාරයො ලියපු අත්බූත විකාර දේවල්.සැබෑ ධර්මය ලැබෙනවනම් කිසිම ලමයෙක් නොමග යන්නෙ නෑ.
  18. sgrdk1

    දහම් පාසලේ මලගමද ??

    දහම් පාසල් යන ලමය සාපේක්ශව හොඳයි තමයි.ඒත් මම කියන්නෙ දහම් පාසල තුල ප්‍රමුඛත්වය දෙන්න ඕනෙ විශය නිර්දේශයක් උගන්නල විභාග වලට සූදානම් කරන එකට, තරඟයට යොමු කරන එකට වඩා ලමයින් තුල ගුණදහම් වර්ධනය කරල ඔවුන්ගෙ අධ්‍යාත්මය උසස් තත්වයට පත් කරන වැඩපිලිවෙලකට කියන එකයි.දැනට එහෙම කරන තැන් තියෙන්නෙ අතලොස්සක් විරයි.
  19. sgrdk1

    දහම් පාසලේ මලගමද ??

    දහම් පාසල කියන්නෙත් ලමයින්ව තරඟයකට සූදානම් කරන තැනක් මිස ගුණදහම් කියා දීල යහපත් පුරවැසියන් කරන තැනක් නෙවෙයි. දහම් පාසලින් එලියට එද්දි ලමයි තුල දැනුම තිබ්බට ගුනදහම් නෑ.

    No contents