පන්ච ශීලය කියන්නෙ බුදුහාමුදුරුවො බුදුවෙන්නත් කලින් හෙලබිමේ අය සමාදන් උන සීලයක්.බුදුහාමුදුරුවො කලේ ඒ සම්මතයට ගරු කරමින්ම එම සීලය වඩා ගැඹුරු ආකාරයෙන් විග්රහ කර වේරමණී හෙවත් වැලකීමට එහා ගිය ආකාරයට, එය ක්රියාත්මක කරන ආකාරය පෙන්වාදීමයි.ශීලය වෘතයක් ලෙස රැකීම උදෙසා අනුබල දීම වෙනුවට උන්වහසේ සිදුකලේ...