චෙක්පත් වට්ටම්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    චෙක්පත් වට්ටම්

    මේකයි සීන් එක. . චෙක්පතක් 4% වගේ කමිශන් එකක් අරන් මාරු කරනවනේ. . ඕකට සින්හලෙන් කියන්නේ චෙක්පත් වට්ටම් කිරීම කියලා වෙන්න ඕනා. .
    ඕකට ලයිසන් එක ගන්න විදිය, අවශ්ය සුදුසුකම් ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරන්න පුලුවන්ද?
    රජයට බදු ලෙස කොපමන මුදලක් දෙන්න ඕනද කියලත් කියන්න. .
    චෙක් එකක් රිටන් වුනොත් මුදල දෙනකන් පොලිය ලබාගන්න පුලුවන්ද? ඒ කිව්වේ මාරුකරේ 4% නම් මාසෙකට 4% ලබාගන්න පුලුවන්ද හදිසියේ නඩුවක් දාන්න වුනොත්. .

    අපේ ඔහොම චෙක් මාරු කරන ලයිසන් තියෙන අය හිටියට උන්ගෙන් ඕවා අහන්න බෑ. . ඒකයි කේස් එක. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ehema license na, owa hora wada. gini poli karayo karana businiess owa.

    චෙක් එකක් රිටන් වුනොත් nadu danna nam puluwan.

    නෑ බන් ලයිසන් එකක් තියෙනවා. . ගිනි පොලී නෙවෙයි මාසෙට 3%, 4% වගේ උන් ගන්නේ. . මට දැනගන්න ලැබුන විදියටනම් 1% වගේ අන්ඩුවට දෙන්න ඕනලු. .
    මයික්‍රෝ ෆිනෑන්ස් වගේ රෙජිස්ටර් වෙන සීන් එකක් නෙවේ මේක, මේකෙදි උන්ගේ සල්ලි පිට අයට දෙනවා විතරයි උන් තැන්පත් ලෙස පිටින් මුදල් ගැනීමක් කරන්නේ නෑ. .
    බලය ලත් උකස් කරුවෝ කියන එකෙන් මේක කරන්න පුලුවන්ද දන්නෑ. . ඒත් මෙතනදි උකසක් ගැනෙන්නෙත් නෑනේ චෙක් එකක් විතරයි ගන්නේ. .
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    call 1919
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    call 1919

    මම එකපාරක් කතාකරලා තැන් 10ක විතර නම්බර්ස් දුන්නා. . වටේ යන්න වෙනවා. .
    කවුරුවත්ම දන්නේ නැත්තන් විතරක් ආයේ අරන් බලන්න ඕනා. .