1. shadow1

    kebillthe

    ඒ කාලෙ යන්න ඇත්තෙ හොද බෑන කෙනෙක් හම්බෙන්න කියල බාරයක් වෙන්න.. දැන් හොද බෑන කෙනෙක් ඉන්නවනෙ.. :P ආපහු ලගදිම යයි ඉක්මනට සීය කෙනෙක් වෙන්න ඕනි කියල.. මුන්ට කියල වැඩක් නෑ දෙවියන්ටවත් කියල බලන්න ඕනි කියයි..:P .
  2. shadow1

    kebillthe

    ඉක්මනට සීය කෙනෙක් වෙන්න කියල බාරයක් වෙන්න ඇති.. :P
  3. shadow1

    විභාගවල ප‍්‍රතිඵල ජාතිය අනුව

    මුන් මොකක්හරි ගේමකට තමයි ලෑස්ති වෙන්නෙ..
  4. shadow1

    Dont do a Degree Do Business

    Financial side එකනම් Share market මචන්..
  5. shadow1

    මධූෂ්-අමල්-නාලකගේ සබඳතා

    අමල් නම් හොදටම නාගන්නයි වගේ හදන්නෙ.. :lol:
  6. shadow1

    Dont do a Degree Do Business

    Financial side එක , Plantation , Real state ... ඉගෙන ගන්න කාලෙමයි පටන් ගත්තෙ බන්.. මම A/L ඉවර උනගමන් Management course එකක් කලා (CIMA).. ඒක කරනගමන් පටන් ගත්තෙ බන්..
  7. shadow1

    kebillthe

    කොට නිහාල් සහ එම මැතිනිය වෙනුවෙන් බම්ප් කරන ලදී
  8. shadow1

    Dont do a Degree Do Business

    ඒකනෙ අපි business කරන්නෙ.. මාත් එක්ක එක වයසෙ ඉදල කැම්පස් ගිය එවුන් දැන් එක එක තැන් වල training යනව , interview යනව... අපි ආතල් එකේ වාහනේකුත් අරගෙන business ටිකත් handle කරගෙන ඉන්නව..:nerd: Business කරනවනම් මුල් කාලෙ හොදට මහන්සි වෙන්න ඕනි.. ඊට පස්සෙ ඉතින් සල්ලි තමයි.. :nerd:
  9. shadow1

    හර්ශාචාර්‍ය ඇමතිතුමා - ඇඬේනවා

    මුලින් Tweet එක දැම්මෙ හර්ශය බන්.. :lol:
  10. shadow1

    Waters edge prices

    Yamu.lk එකේ බලපන්.. උන්ගෙ waters edge review ගොඩක් තියනව.. එතන prices ඇති බන්.
  11. shadow1

    වාහන සම්බන්දව කෙල උනු පාඩු උනු #කුනු අතැකී#

    මේ තියෙන්නෙ කිරියෙ මහා thread රාජය.. උබලට වාහන ගැන , කාපු කටු ගැන හොද experience එකක් ගන්න පුලුවන් කියවල බලපන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1800352
  12. shadow1

    සම්පත් බැංකුවේ සියලු වංචා බැංකු වේලාවෙන්

    Central bank එකටත් කෙලවපු කට්ටියනෙ ඉතින් ලංකාවෙ ඉන්නෙ.. අගමැති Central bank එකට කෙලිනකොට අනික් එවුනුත් තමන්ට පුලුවන් විදිහට මොනවහරි කරගන්න බලනව.. :lol:
  13. shadow1

    ප්‍රශ්ණයක්

    මටත් තියෙන්නෙ ඔය වගේ ප්‍රශ්නයක් තමයි.. හැම එකාම අහන්නෙ කොහෙද වැඩකරන්නෙ, salary කොහොමද... Etc
  14. shadow1

    අන්තරේ_කැදවුම්කරු

    දැන් ඉන්න කැදවුම්කරු ඉස්සරහට මොකෙක් වෙයිද දන්නේ නැහැ.. ඉස්සර රාජිත සේනාරත්නත් ඔය වගේ ලොකු post එකක් තියාගෙන university හිටපු එකෙක්නෙ..
  15. shadow1

    ප්‍රියාන්_අයියා

    UNP සෙට් එකනම් මුකුත් කියන්නෙ නෑ උන් පැත්තකට වෙලා ඉන්නව.. මේ වෙන එවුන් ටිකකට මහින්ද කියපු ගමන් රිදෙනවනෙ ඉතින්.. :P රෝහිතයගෙ wedding එකට business කරන එකෙක් Aston martin එකක් දෙනව කියල කිරිය පුරා thread දැම්මෙත් ඒ සෙට් එකනෙ.. :rofl:
  16. shadow1

    අරුන් සිද්ධාර්ථ් සමඟින් එම්. කේ. සිවාජිලි&#345

    සිද්දාර්ත් කතා කරන්නෙ දෙපාරක් හිතල.. ඌ හිතේ එකක් තියාගෙන තව දෙයක් ලස්සනට හිතල කියනව වගේ.. අහන ප්‍රශ්න මගාරින්නත් හොදටම දන්නව..
  17. shadow1

    අත් වැඩ (.)(.)

    අත් වැඩ (.)(.) 02-11-2019 10:28 AM ponnaya tho puke angilla gahaganin රිදිල .... :rofl::P
  18. shadow1

    ඒකාධිපතියෙකු තම ජනතාවට කී අවසන් කතාව

    දැන් සිරියාවටත් අවුරුදු ගානක ඉදල සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් දෙනවනෙ.. :P

    No contents