1. shadow1

    Allion

    Swift Rst එකේ pickup එකත් එක්ක නම් Allion එකට හැරෙන්නවත් බැ බන්.. ආච්චි වැහුන වගේ යන්න පුලුවන්.. වාහනේ පොඩි නිසා turbo engine එකේ pickup එක පට්ට.. :nerd:
  2. shadow1

    ජෙප්පෝ සහ අමල්

    මදූශ් ඉන්න version එක තාම ආවෙ නැද්ද බන්.. :lol:
  3. shadow1

    මධුස්මංගල&හිටන්

    diplomatic passport තියන අහු උන එකාව foreign ministry එකෙන් දැනටමත් දන්නව ඇති බන්.. diplomatic passport එහෙම නිකන් දෙන්නෙත් නැහැනෙ බන්.. government එකේ official වැඩකට passport ගත්ත එකෙක් හරි Embassy එකක staff member කෙනෙක් හරි වෙන්න ඇති ඔය අහු උන එකා.. :nerd: Diplomatic passport තියනව කියන්නෙ...
  4. shadow1

    මධුස්මංගල&හිටන්

    සාමාන්‍යෙන් රාජතාන්ත්‍රික passport දෙන්නෙ රටක foreign ministry එකේන් පත් කරන එවුන්ට විතරයි නේද.. Embassy එකක වැඩ කරන කෙනෙක් වෙන්න ඕනි මේ අහු වෙලා ඉන්නෙ.. :rolleyes:
  5. shadow1

    කුඩ්ඩා

    Media වලින් දැනගෙන වාරතා කරන්නෙ නැතුව ඉන්නව නෙමෙයි බන්.. media set එක ඔය නම දැනගත්තොත් අනිවා සතියක් විතර කියවනව.. කවුරු උනත් අහු උන කෙනා උගෙ නම එලියට යන්නෙ නැති වෙන්න තියාගෙන ඉන්නව.. ආරංචි විදිහට නම් පොලිසියෙන් ඒ අහු උන එකාගෙ නම පිටට යන්න දෙන්නෙ නැහැ.. ලංකාවෙන් සෙට් එකක් දැනටමත් එහෙට ගිහින්නෙ...
  6. shadow1

    land sale duration

    ඉඩම විකුනල හම්බෙන සල්ලි හොද විදිහකට invest කලාම ඉඩම rent කරල හොයනවට වඩා වැඩි ගානක් හොයන්න පුලුවන් මචන්..
  7. shadow1

    land sale duration

    ඔය 70 - 2000 කාලෙ අතර හදපු ගෙවල් නම් දැන් වටිනාකමක් නැ මචන්.. තනිකර දිරපු ගඩොල් ගොඩවල්.. ඒත් 70 ට කලින් හදපු කලු ගල් බිත්ති ගෙවල් තාමත් වැඩි ගානකට යනව..ඒ ගොඩක් ඒව වලව් , වලව් නොවන එහෙම ගෙවලුත් තියනව.. :yes:
  8. shadow1

    The Meme Thread - Part 3

    :D
  9. shadow1

    ඩුබායි_විහිළුව

    උබල දෙන්න දැන් මෙතන රණ්ඩු වෙන්නෙ මොකක් නිසාද බන්.. :rolleyes:
  10. shadow1

    Ranjan & Jeppos are really busy now

    පිස්සුද බන්…… චන්දෙ ලං වෙලා අනුරය කිවුවොත් අපි මේ පාරත් UNP පොදු අපේක්ශකට සහය දෙනව කියල, ඔය සේරම ජෙප්පො ටික පල්ලෙවත්තව අමතක කරල පොදු අපේක්ශකයගෙ poster ගහනව , stage හදන්න පටන් ගන්නව බන්.. :P.
  11. shadow1

    මදූශ් සමග සිටි මොහු කවුරුන්ද

    උබ මොනවද ගහල ඉන්නෙ. :rofl:
  12. shadow1

    Honda Civic EX 2018 vs Audi A4 2012: What is best?

    Honda අලුතෙන්ම එන වාහන series ගන්න මිනිස්සු බයයි මචන්.. තාම වාහනේ අලුත්නෙ බන්.. අවුරුදු 4 ක් විතර අවුලක් නැතුව තිබුනොත් කට්ටිය ගනෛඉ.. Vezel එකට උන දේ කට්ටිය දන්නවනෙ.. vezel එකත් මේ වගේමයි මුලදි ආවෙ.. පස්සෙ කල් යනකොටනෙ DCT අවුල ආවෙ.. :nerd:
  13. shadow1

    ආවා_කල්ලිය

    උබ කියල තියන අනික් සේරම හරි මචන්.. ඒ උනාට highlights කරපු ටිකනම් පිලිගන්න බැ..:nerd: ලංකාවෙ හැම පලාතකම Army camps තියනව මචන්.. උතුරෙන් අයින් කරනව කියල අයින් කරන්න හොද නැහැ.. ලංකාවෙ army එක ඉතින් ලංකාව ඇතුලෙම කොහේ හරි ඉන්න ඕනිනෙ.. ඒකට උතුරෙ නැතුව අනික් පලාත් වල විතරක් ඉන්න කියන්න බැහැනෙ...
  14. shadow1

    Machan la me model ge nama mokadda

    මේ Karandza.. Spring and summer එකේ online shop model විදිහට work කරන්නෙ.. :nerd:
  15. shadow1

    ප්‍රේමකීර්ති

    89 දි ප්‍රේමකීර්තිව මැරුවෙ.. කට්ටියක් ආයුධ අතට අරගෙන ලොකු පිස්සුවක් නැටුවනෙ.. ඒවගෙන් රටට නැති උන එක වටිනා ජීවිතයක් තමයි ප්‍රේමකීර්ති කියන්නෙ.. :nerd:
  16. shadow1

    දේශපාලුවොන්ට එරෙහිව රේගුව ?

    අවුරුදු 4 ක් ඇතුලත ආපු 5 වෙනි අධ්‍යක්ෂ ජෙනරාල් නේද දැන් ඉන්නෙ මචන්.. :nerd:

    No contents