1. shadow1

    අත් වැඩ (.)(.)

    ආපහු මේකෙ PM කරන්න කියල දාන එවුන්ගෙ රෙප් කපනව.. මේ උට්ටලත් එක්ක ඉන්න බෑ යකෝ.. thread එක පැත්තකවත් හිටපු නැති එවුන් එනව PM me කියාගෙන.. එලකිරියෙ ඉන්නව දැකපු නැති එවුනුත් ඉන්නව.. :angry:
  2. shadow1

    ඩොක්ටර්ස්ලගේ බබ්බු හම්බවෙනකොටම නෑතිවෙන&#

    උබ උඩින් කියල තියන දේවල් නම් ඇත්තද බොරුද දන්නෙ නැ බන් කොහොම උනත් ඩොකෙක් වෙනවමයි කියල අමාරුවෙන් ඉදල, මුලු ජීවිතේම ඩොක්ටර් කියන job එකටම යට කරන කෙල්ලෙක් නම් බදින්න එපා.. බැන්දට පස්සෙ ප්‍රශ්න එන්න පුලුවන්.. තව දෙයක් තමයි Lady doctorsla , medical faculty කෙල්ලො ගොඩක් අය personally කැමති doctor...
  3. shadow1

    Dialog vs Mobitel (Coverage)

    Dialog target කරන්නෙ town area ටික.. හැබැයි mobitel එවුන් Rural area ටිකත් හොදටම 4g කcover කරනව.. Speed එක tower එකකට ඉන්න users ල ප්‍රමානෙ අනුව වෙනස් වෙනව බන්..
  4. shadow1

    Dialog vs Mobitel (Coverage)

    VC coverage එකනම් dialog ... Broadband coverage එකනම් Dialog mobitel ලොකු වෙනසක් නැහැ.. හැබැයි Mobitel 4G නම් Dialog වලට සාපේක්ශව coverage එක වැඩී.. Dialog town වලින් පිට 4g coverage එක ටිකක් අඩුයි.. ඉස්සරහට Mobitel ලංකාවෙ Largest ම service provider වෙනව බන්.. Mobitel customers growth එක 8%...
  5. shadow1

    Suzuki Swift RST

    මේ galle road එකේ grand hytt එක හරිය නේද බන්.. ඒ හරියෙ පෙරලෙන්න හේතුවකුත් නැහැනෙ බන්..
  6. shadow1

    Yaris 2007 Automatic P N R D-S B Problem

    උබ කියල තියන විස්තර වල හැටියට මේක CVT වගේ බන්..
  7. shadow1

    Niroshan gen mada gahana kunu jepponta kane paarak

    JVP එකෙන් CTB bus , transformers , රජයේ කාර්‍යාල එහෙම ගිණි තිබ්බෙ රට ගැන හිතල වෙන්න ඇති නෙහ්.. :rofl:
  8. shadow1

    නිරෝෂන්

    මචන් hard evidence/facts/information නැතුව ජෙප්පෝ වගේ පිස්සු හැදිලා වගේ කෑ ගහන්නේ කොහොමද බන්... ඔන්න රනිල් ට වගේ නම් හොරා කියල කියන්න පුළුවන්..මොකද අර්ජුන්ව parliament එකේ recommend කරන video හැම තැනම...ඒ අස්සේ පොරව රට පැන්නුව...කෙහෙල් කොල්ලෙක් ලවා පොතක් ලියෙව්ව...ෆූට්නොටේ දැම්මෙව්වා ...ඔන්න...
  9. shadow1

    කප්රුක

    mirrormirror.lk එකෙන් ගනින් බන්.. උන් තමයි ලංකාවෙ හොදටම වගේ ඉන්නෙ.. උන්ගෙ වැලන්ටයින් gift collection එකක් වෙනම තියනව..
  10. shadow1

    මඩගහපු ටොයියනි..ජෙප්පනි..අහපල්ලා සම්පුර්&#3499

    මම අනික් රෙදි කඩවල් ගැන නම් දන්නෙ නැහැ මචන්.. ඔය රෙදි කඩවලට revenue එක එන්නෙ කොහොමද කියල දන්නෙත් නෑ.. හැබැයි මම දන්න එකෙක් Building එකක් රෙදි කඩේකට rent එකට දීල තියනව.. building එක rathnapura town එකේ බන්.. මෙහේ තියන popular ම රෙදි කඩ වලින් එකක්.. ඒකෙ agreement එක 2017 දි Sign කලේ අවුරුදු 5 ක්...
  11. shadow1

    මැනික් මුදලාලි

    1 - අනුන්ගෙ සල්ලි හොරකම් කරන , මිනිස්සු මරන එවුන් ලංකාවෙ ඉන්නව.. 2 - අනික් මිනිස්සුන්ට රුපියලකින්වත් උදවු නොකරන එවුන් ලංකාවෙ ඉන්නව.. 3 - සාමාන්‍ය මිනිස්සුන්ගෙ සල්ලි වලින් ආතල් අරගෙන හොදට කාල බීල ඉන්න මිනිස්සු ලංකාවෙ ඉන්නව ( පාර්ලිමේන්තුවෙ ඉන්න පකයි ටික) මේ වර්ග තුනෙන්ම මිනිස්සු ඉන්න ලංකාවෙ...
  12. shadow1

    මැනික් මුදලාලි

    ඌ උගෙ සල්ලි බෙදල photos ගත්තම අපිට මොකද බන්.. උගෙ සල්ලිනෙ බන් ඒවට මොනව කලත් අපිට මුකුත් හිතන්න අයිතියක් නැහැ බන්.. :nerd: දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ට වඩානම් මූ හොදයි බන්.. :lol:
  13. shadow1

    වාහනයක් නොහොත් වන්ඩියක්

    2016 Vitz එන්නෙ පරන design එක.. 2017 ඉදල තමයි අලුත් vitz design එක එන්නෙ.. Vitz 2017 න් පස්සෙ එන ඒවගෙයි Axio එකෙයි Handling ගොඩක්ම හොදයි, steering එක smooth ... ගන්නවනම් Vitz 2017 , or 2018 එකක් ගන්න.. :nerd:
  14. shadow1

    Allion

    Vitz , Allion , premio වක එන engine නම් කිසිම ලෙඩක් දෙන්නෙ නැහැ.. brand new ගත්තනම් අවුරුදු 5 ක් 6 ක් කිසිම කේස් එකක් නැහැ.. අවුලක් ආවත් ලේසියෙන් හදාගන්න පුලුවන්..
  15. shadow1

    වාහනයක් නොහොත් වන්ඩියක්

    GP5 නම් ගන්න එපා බන්.. Hybrid 2nd ගන්න එක අවුල් බන්.. Traveling වලට ground clearance අවුලක් නැත්නම් කමක් නැ මචන්.. Vitz එක හොදයි බන්.. තෙලුත් හොදට කරනව.. brand new ගත්තනම් අවුරුදු 5 ක් 6 ක් යනකන් කිසිම අවුලක් එන එකක් නැහැ.. Vitz , Allion , premio සේරගේම engine ලෙඩ ඇත්තෙම නැහැ.. :nerd:
  16. shadow1

    වාහනයක් නොහොත් වන්ඩියක්

    Traveling වලට නම් Vitz එක හරියන්නෙ නැ බන්.. උබට SUV එකක්ම තමයි ගන්න වෙන්නෙ බන්.. Vitz එකේ ground clearance 145 MM එන්නෙ
  17. shadow1

    Allion

    ground clearance එක 120 MM එකයි අවුල.. CHR එකත් bodykit ගැහුවම ඔහොම තමයි.. :nerd:

    No contents