මාසික ආදායම = 52x5000 = 260,000
දැන් ගෙවන්න ඕන ආදායම් බද්ද = 23,400
අප්රේල් ඉදලා ගෙවන්න ඕන බද්ද = 9,800
ඉතුරුව = 13,600
දැනට ආනයනික කිරිපිටි මිල 440g = 1050
අප්රේල් වලදී ආනයනික කිරිපිටි මිල 400g = 1100
බද්දේ ඉතුරුවෙන් මිලදීගත හැකි කිරිපිටි පැකට් ප්රමානය = 12යි