1. ttj

    🩺 දූශණය කර නැහැ, හොරකමක් පමණයි - භාරත 🤧

    ඒ වෙද්දි ඔහොම එකක් උනාද කියලවත් මතක නැති වෙයි... වෙන මොකක් හරි තියෙයි ස්ට්‍රයික් කරන්න...
  2. ttj

    ග්‍රාම නිලධාරිනියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ග්‍රාම නිලධාරීවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයේ.. 🤦‍♂️

    ඩොකාලට නිකන් මදි කමක් වගේ දැනෙනවා ඇති මේ නිව්ස් දකිද්දි... යකෝ අපි ඉල්ලන ඒවා ග්‍රාම සේවකලට මොකද කියලා... අපිට දෙන ආරක්ශාවට වඩා අඩු ආරක්ශාවක් ග්‍රාමසේවකලට දෙන්න කියලා ඔකුන් ස්ට්‍රයික් කලොත් පුදුම වෙන්න එපා...
  3. ttj

    GMOA ඇත්තටම ගුපියන්ට ආදරෙයිද ?? මේ සිද්දියට මොකද උනේ ??

    කරන්න බැරි කමකුත් නෑ... බියගම විලේජ් හෝටලේ අයිතිකාරයා මරපු සීන් එක ගැන බලපන්කෝ... පොලිසියට එහෙම ඕන නම් අහින්සක මිනිහෙක් වැරදි කාරයෙක් කරන්න පුලුවන්... උසාවියේ තමන් වෙනුවෙන් පෙනී ඉන්න සුපිරි ලෝයර් කෙනෙක් හොයා ගන්න බැරි දුප්පත් එකෙක් නම් සොරි තමයි... එහෙම රටේ මරන දඩුවම දෙන්න කියන උනුත් ඉන්නවා...
  4. ttj

    🩺 දූශණය කර නැහැ, හොරකමක් පමණයි - භාරත 🤧

    පියා ඔසී ගියානේ ඊයේ... දැන් පස්නයක් නෑ එයාට...
  5. ttj

    🩺 දූශණය කර නැහැ, හොරකමක් පමණයි - භාරත 🤧

    ඔය නිවස් වල කියන එක ඇත්ත නම් අන්තිමේට වෙන්නේ භාරතයා කියන එක තමයි... ඔය අල්ල ගත්ත එකා ස්ත්‍රී දූශන වැරැද්දෙන් නිදහස් වෙයි...
  6. ttj

    Ascentic - TL - ATL

    කිරියේ මෙම්බර් කෙනෙක් කියපන්... එතකොට දෙනවා... නැත්නම් මේකේ නෝන්ඩි වෙනවනේ...
  7. ttj

    Candid-B ගේ කමෙන්ට් එකට පිළිතුරු වීඩියෝවක් හරහා පල කළමි

    ම්ම්ම් එහෙනම් සවුදමක් කියලා පෙන්නපන් ඊළග පාර...
  8. ttj

    අපිට අහිමි උන අපේ ගැම්ම.අල් ජසීරා පුකෙන් ගියෙ.පුකෙන්

    හරි මචං එල... සමාවෙයන් උබ එක්ක තර්ක කලාට...
  9. ttj

    අපිට අහිමි උන අපේ ගැම්ම.අල් ජසීරා පුකෙන් ගියෙ.පුකෙන්

    කවුද ඉතින් පාලනය සුදුසු කට්ටිය?
  10. ttj

    අපිට අහිමි උන අපේ ගැම්ම.අල් ජසීරා පුකෙන් ගියෙ.පුකෙන්

    මුන් බලය භාවිතා නොකිරීම ගැන මගේ විවේචනයක් තියනවා... ඒක වෙනම කතාවක්... හැබැයි නීතියෙන් ඔප්පු නොවුනට මිනිස්සු ප්‍රත්‍යක්ශයෙන් දන්න ගොඩක් දේවල් තියනවා... මම මහින්ද හොරා කියලා පිලිගන්නෙ ලපයා කිව්ව හින්දා නෙවෙයි... උන් කරපු හොරකම් ඕන තරම් එලිපිට තියන හින්දා... 2015 නිව්ස් හොයලා බලපන් දැන් ඔය නාමල්ට...
  11. ttj

    අපිට අහිමි උන අපේ ගැම්ම.අල් ජසීරා පුකෙන් ගියෙ.පුකෙන්

    උබ මහින්ද හොරා නෙවෙයි කියන්නෙ ලපයා මහින්දගේ හොරකම් ඔප්පු නොකරන හින්දද??? නැත්නම් ඇත්තටම මහින්ද හොරෙක් නොවෙන හින්දා ලපයට ඔප්පු කරගන්න බැරිද?
  12. ttj

    ලොව පදිංචි වීමට සුදුසුම රටවල් අතර ලංකාව එක. නෝර්වේ දෙක, ස්වීඩන් තුන.

    ඉතින් ඇත්තනේ බන්... ලංකාව ලෝකේ හොදම රට කියලා කිව්වම භීශනේ තමයි... ජනාදිපති කවුරු උනත් මොන ගොං කතාවක්ද ඒ...
  13. ttj

    අපිට අහිමි උන අපේ ගැම්ම.අල් ජසීරා පුකෙන් ගියෙ.පුකෙන්

    අම්මෝ චාපාගේ ඒවත් අහනවද දැන්?
  14. ttj

    NPP රජය යටතේ යුරෝපය පරදා ලංකාව ලෝකයේ හොදම රට බවට පත් වේ.

    දැන් සිරසෙ වැඩ කරන්නේ ඉස්සර ITN හිටපු උන්ද?
  15. ttj

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    ටෝක් දෙද්දී හිතන්න නැතුව ඇති දායක සභාවම ෆයර් කරයි කියලා...
  16. ttj

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    උබ ඩොකෙක් කියලා ශුවර් ද? ETU වැඩ කරන එකෙක් average waiting time අතින් ගනන් හදන්න ඕන කියලා හිතන්වා කියන්නෙ next level... උබ ඔය කියනවා වගේ NHS ETU නම් වැඩ උබ ඕක නොදැන ඉන්න ක්‍රමයක් නෑ... මොකද උබලට දීලා තියන KPI ගැන උබලා දැන ගන්න එපැයි... උබ ඒක දැනගෙන කියන්නේ නෑ... මොකද ඒක කිව්වොත් ඇත්ත තත්වේ...
  17. ttj

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    හරි උබ එහෙනම් කියපන්කො NHS Emergency unit වල average waiting time එක? 2000, 2007, 2015, 2022 සහ දැන්? NHS ලෝකේ එක කියපු කාලයක් තිබ්බා දැන් එහෙම නෙවෙයි කියලා UK ඉන්න ඕන එකෙක් දන්නවා... බ්‍රිටිශ් ඩොකාලා ඔසී යන්නේ මොකද ඔච්චරටම හොදනම්??? උබලාගේ මානසික තත්වේ තමයි ඔය උත්තරෙන් පේන්නේ... ඕනම සර්විස්...
  18. ttj

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    අමාරුකම් එක එක අයට වෙනස් නේ... Colombo medicine ගිහින් ඒකේ හොදට කරපු එකෙකුයි, ඉයේ පෙරේදා අටවපු faculty එකක යන්තමින් ගොඩ ගිය එකෙකුයි එක මට්ටමේ නෙවෙයි නේ... සමහර faculty තියනවා මහචාර්‍ය ඒකක වත් හරියට නැති... හරිනම් උන්ටත් Act 16 කරන්න කියන්න ඕන...

    No contents