DNA match උනොත් තමයි... මේ කියන විදිහට ඒ සාක්ෂි විනාශ වෙලා වෙන්නත් පුළුවන් මේ වෙද්දී...
හදුනාගැනීමේ පෙරෙට්ටු ඔට්ටු නැති වෙයි දැන්... පොලීසියයි මිඩියයි ෆොටෝ එක හැම තැනම යවලනේ මේ වෙද්දී...
CCTV වැඩ නැල්ලූ hospital එකේ ගිය අගෝස්තු ඉඳන්... හොස්පිටල් එකේ අධ්යක්ෂක ඒක හදාගන්න මුකුත් කරලා නෑ මාස 7ක්...