පොලිසිය ගුටි පූජාව දෙන්නේ සාක්ෂි නැතිව ඔප්පු කරගන්න බැරි උනාම... උන්ට ලේසියෙන් ඔප්පු කරගන්න පුළුවන් නම් හෙනම ප්රෝෆේශනල්...
මොබයිල් ටවර් වලින් locate කලාම roughly පොඩි aria එකක් නේ එන්නේ... ඒ අස්සේ ඉන්න චොර reputation තියන උන්ව බලනවා ඇති... මූට කලින් කේස් තියන හින්දා මුව අල්ලා ගන්න ඇති...