ඔන්න ඉතිං ටපලගෙන,, මාත් එක තමයි කලින්ම අහල තියෙන්නේ.. එක දැක්කේ නැද්ද?? ඊට පස්සේ මම උත්තරේ නෙමෙයි කිව්වේ. ඔයා උත්තරේ කියල තියෙන විදිය ගැන.:)
හරි, හරි උත්තරේ කියලම යන්නම්කො..
මෙහෙමයි අහන්නේ,,
"මගේ හිතේ අංක 1යි,2යි තියෙනවා. ඔයාගේ හිතේ තියෙන අංකෙ මගේ හිතේ තියෙන අංක වලට වඩා වැඩිද?? "
ඔව් කිව්වොත්...