හොයාගන්න උදව් කරන්න
මේක මන් අවුරුදු 6ක් හිතේ තියන් ඉදලා අද කියන්නේ උදව්වක් කරන්න පුලුවන් කෙනෙක්ට මෙයාව හොයාගන්න උදව් කරන්න. .
https://i.imgur.com/HKuK1Dg.jpg
මේ ඉන්නේ මගේ තාත්තා
නම තෙල්ගේ මහෙන්ද්‍ර ජයසිරි පීරිස්
වෘර්තිමය ඉන්ජිනේරුවෙක්, ලෙක්චර් කෙනෙක්
පොඩි හැදින්වීමක් කරනවනම් මෙයා ගොඩක්ම පාලම්වල අත්තිවාරම් පිලිබද විශේශඤයෙක්. . සුනාමි වෙලේදී පෙරලුනු ට්‍රේන් එකේ ඉදලා බේරුනු කෙනෙක්. . වවුනියාව කැම්පස් එකේ උගන්නද්දි රජයට ඔත්තු සැපයිමේ චෝදනාවට කොටින් අල්ලන් ගිහින් කෝටි 100ක කප්පමක් ඉල්ලලා එය නොදුන් නිසා මරනයට නියමවුනු දවසට කලින් දවසෙදි දෙමල තරුනයෙක්ගේ මාර්ගයෙන් මෙයා බේරෙනවා නමුත් ඒ තරුනයව කොටි මරනවා (මේ පිලිබද පැමිනිල්ල වවුනියාව පොලිසියේ තියෙනවා) ලොකු කාතාවක් තිබ්බත් මම ඔයිටවඩා දෙයක් කියන්නේ නෑ. .
දැන් මේකයි කතාව මට තාත්තව අන්තිමට හම්බවෙන්නේ 2012දි. . ඒ හම්බවුනාම මට කියලා එයාගේ සී.වී එකක් හදාගත්තා. . හම්බන්තොට ජොබ් එකකට යනවා කියලා ගියේ. .
පස්සේ මට කෝල් එකක් ආවා පොලිසියෙන් (මට මතක විදියට උතුරේ පොලිසියක්) පීරිස් ඉන්ජිනේරු මහත්තයගේ පුතාද කතාකරන්නේ, මහත්තයගේ ෆෝන් එක මනුස්සයෙක් ලග තිබිල හම්බවුනා කියලා. . මටමේක තේරුනේ නෑ හම්බන්තොට ගිය මනුස්සයගේ ෆෝන් එක උතුරේ තියෙන්නේ කොහ්මද කියලා මට හිතුනා. . මන් කිව්වා සී.වී එකත් හදන් හම්බන්තොට ජොබ් එකකට ගියේ ඒත් ඔහෙට යන බව මන් දන්නේ නෑ කියලා. .
පස්සේ මාස ගානක් ගිහින් සිවිල් පිට පොලිසියේ 5ක් වගේ ආවා ලග පොලිසියක අයනම් නෙවේ ආවේ. . ඇවිත් කිව්වා පීරිස් පාලමක අත්තිවාරමක ප්ලෑන් එකක් හොරකන් කරලා තියෙනවා ඒක කෝටි 100ක් (මට මතක විදියට කෝටි 200ක් ද 300ක් ද මන්දා) වටිනවා කියලා කිව්වා. . මට ඔච්චරයි විස්තර මතක. .
පසේ තව මාසෙකින් විතර මනුස්සයෙක් ඇවිත් අම්මට කියලා තියෙනවා සර්ව මගේ හොටෙල් එකේ ඉද්දි පොලිසියෙන් අරන් ගියා කියලා. . ෆෝන් නම්බර් එකකුත් දීලා ගිහින් හොටෙල් එකේ ඇඩ්‍රස් එකත් එක්ක. . වෙලාවට මන් එදා ගෙදර හිටියේ නෑ මොන කේස් එකක්ද දන්නේ නැති නිසා අම්මා ඒ කොලේ විසි කරලා. .
දැන් අද වෙනකන් තාත්තා ගැන කිසිම තොරතුරක් නෑ. . මේ කතා ටික බැලුවම් මටනම් හිතෙනවා මෙතන වෙන ගේමක් ගියා කියලා. . පාලමක සැලැස්මක් ඔච්චර වටිනවද කියල නම් මන් දන්නේ නෑ. . කෝටි සිය ගානක් වටිනවා කියන එකනම් මාරයි. . මට දැනගන්න ඕනා මෙයාට මොකක්ද වුනේ කියල. . මන්ලග දැනට තියෙන්නේ තාත්තගේ ෆොටෝ එකයි සම්පූර්න නමයි විතරයි. .