Dec 30, 2013
1,235
166
0
උබ දන්නවත් දන්නෑ පහුගිය දොහේ පැවැත් වූ බලාත්සභා මැතිවරණයට හම්බන්තොට තිස්සමහාරාම බළ ප්‍රදේශයෙන් ඉල්ලුවා එස්. වී. පී ආනන්ද කියල නාකි ඩයල් එකක් මිනිහා හිටපු ජනාධිපති සම්බන්දීකරන ලේකම් කෙනෙක්. පොර ගිය පාරත් දිනල තියෙනවා මේ පාරත් ඉල්ලුවට මොකෝ දිනන්න බැරිඋනා.

ඒත් මචං දැන් මේ පැත්තේ උන්ගේ කටවල්වල කසු කුසුවක් තියෙනව මේ ඇස්. වී. පී ආනන්දට බෝනස් මන්ත්‍රී දූරයක් දීල කියල. ඒ නිසා මිනිහා පැරදුනත් දැන් මන්ත්‍රීලු. :oo::oo::oo:

බන් පළාත්සභාවල බෝනස් මන්ත්‍රීදූර කියල කේස් එකක් තියෙනවද මචංලා? දන්න එකෙක් මේක කියපන්. හම්බන්තොට පැත්තේ ඉන්න උන්නම් මේ කතාව ඇත්තද කියල කියපන්. :shocked::shocked::shocked:
 
Dec 30, 2013
1,235
166
0
අඩෝ දේශපාලනය ගැන දන්න උන් මේකේ වැහිවැහලනේ. කියපල්ලකෝ.
 

4G Khan

Banned
Jan 26, 2014
171
7
0
හැම පලාත් සභාවට බෝනස් ආසන දෙක ගානෙ තියෙනව. ඒ දෙක ලැබෙන්නෙ දිනන පක්ෂෙට
 
  • Like
Reactions: mldarshana