මුන් කිරියෙ ඉන්නෙ මොක්කු කියලා හිතාගෙනද ඔයි මේ ත්රේඩ් දාන්නෙ 🤣 යකෝ කිරියෙ ඉන්නෙ fb වගේ අන්දන්න පුළුවන් ලපයි සිපයි නෙවෙයි.ස්කෑම් ඇති තරම් එළිකරලා තියනවා මේ කිරියෙ උන්.එහෙව් එකේ උඹේ මේ වැල් බයිලා වලට අන්දන්න අමාරුවෙයි මුන්ව.දෙයක් ඇහුවොත් ආතල් එකත් අරන් බොක්කෙන් දෙයක් කියලා දෙන.ඒ වගේම උඹලා වගේ...