1. Lokka Bro

    best email service?

    Up
  2. Lokka Bro

    ChatGPT මාස්ටර්ක්ලාස්

    එල වැඩක් කසුවා.උඹ හින්දා හුඟක් දේවල් දැනගන තියනවා කිරියෙන්.මේ වෙනකල් ඉල්ලපු උදව්වක් නොකර ඉදලත් නෑ.ෆට්ට බන්.ජය!
  3. Lokka Bro

    මට ඊයෙ රෑ අමුතුම විදිහෙ කමෙන්ට් එකක් හම්බුණා යකෝ 🦂🦂🦂

    දැන් නම් උබට ට්‍රැක් අවුල් ගිහින් තියෙන්නෙ.🤮
  4. Lokka Bro

    TrueCaller නම් වාතයක් බන්

    අෆ්ෆට සිරි වැඩ කියහන්කො කොලුවො.පැය 24ක් යනවලු හැබැයි.ඒත් කමක් නෑ.ස්තූතියි බන්
  5. Lokka Bro

    TrueCaller නම් වාතයක් බන්

    අඩේ මේ හුයන්නෙ save වෙලා තියන මගෙ numbers අයින් කරවන්න බැරිද බන්.ඊයෙ පොඩි වැඩකට සිම් එකක් ගත්තා,ඒක අරන් ඒ වැඩේට අදාල ප#යෙක්ට කෝල් එක දීලා කීවා නම්බර් එක වටේ යවන්න එපා කියලා,මේ හුයන්නා මගෙ නම දාලම save කරලා ෆෝන් එකේ,ඒකගෙ truecaller එකෙන් අප්ඩේට් වෙලා වෙන්න ඇති දැන් ඒ රෙද්දෙ මගෙ නම පෙන්නනවා බන්.
  6. Lokka Bro

    S.W.R.D බණ්ඩාරනායක ආදාහනය කරපු තැන 1959.

    හරියට කියපල්ලා බන්ඩාරණායක කියන්නෙ හොඳ ඩයල් එකක්ද,නරක එකෙක්ද,ත්‍රේඩ් එක දැකපුවාම කන්ෆියුස් වෙනවනෙ 🤣
  7. Lokka Bro

    Questions Elakiri එකේ වැඩියෙන්ම බොරු කියන එකා කවුද??

    ඇමසියා හිටියා නම් ඔය සේරම උට පදිරි 🤣
  8. Lokka Bro

    Ela Veezha Poonchira (2022) ❤️‍🔥🤯

    සෙට් උනේ නෑ බන් 🤮
  9. Lokka Bro

    මේ උපදෙස් bull කෙනෙක් හොයන කපල්වලට

    අදත් හරිම වැදගත් දෙයක් අරන් ඇවිල්ලා.😒හැමදම මේ වගේ වැදගත් දේවල් ගේන්න ඉන්ද්‍රේ අයියා.මුළු එළකිරියම බලන් ඉන්නවා මේවා කියවන්න.මම හිතාගෙන ඉන්නෙ ඔයාගේ මේ වැදගත් ත්‍රේඩ් ටික එක තැනකට දාලා බ්ලොග් එකක් හදන්න.ක්‍රෙඩිට් දෙන්න ඔනද ඒ පෝස්ට් වලට 🤣
  10. Lokka Bro

    Elementor Pro Help!!

    අඩේ වැඩ බන්.ස්තූතියි මචන්
  11. Lokka Bro

    Elementor Pro Help!!

    up
  12. Lokka Bro

    Elementor Pro Help!!

    මචංලා Elementor Pro තියන කෙනෙක් මට ඩවුන් කරගන්න අප් කරලා දියල්ලකො,:eek:ලොකු උදව්වක් බන් :(
  13. Lokka Bro

    මචංලා මේ pos එකේ යටින් වැටෙන barcode කෝඩ් එක අයින් කරගන්න ක්‍රමයක් තියනවද?

    මචන් මට ඩීටෙල් ටිකක් කියහන්.ඩවුන් කරගන්න ලින්ක් එකක් එහෙම

    No contents