ස්මාර්ට් ටොයියෙකු වෙන ආකාරය
සති දෙකෙන් ස්මාට් ටොයියෙක් වන ආකාරය සරළව
1. සිහි තබා ගත යුතු මූලිකම කරුණ ඔබ *ස්මාට්* ටොයියෙක් බවයි. ඔබ යූඑන්පී කාරයෙක් නොවේ. ඔබ ඡන් දය දෙන්නේ යූඑන්පී එකට බව සැබෑය. නමුත්, පිටතට පෙන්විය යුත්තේ ඔබ ස්වාධීන, අදීන, උගත්, බුද්ධිමත් පුරවැසියෙක් බවයි. මේ ඔබේ පළමු සහ...