Better Watch Out (2016) හා හා බලාගෙනයි
මෙහෙමයි කතාව Luke කියන්නේ අවුරුදු 12ක පොඩි එකෙක් ඉතින් මේ පොඩි එකාව බල ගන්නේ අක්කා කෙනෙක් මූ ඒ අක්කාට ලව් කරනවා, කොහොමහරි මූ අක්කාට ආදරෙයි කියන්න හිතන් ඉන්නේ නත්තල් දවසේ කොල්ලාගේ අම්මයි තාත්තයි එදා ගෙදරින් පිට ගිහින් ඉන්නේ, මූ අක්කාට ආදරේ ප්රකාශ...