1. කුචු කුචු ලොක්කා

    ආයුබෝවන්

    මේ කාගෙ හරි ෆේක් එකක් කිබුල් සිරා මට නම් බුදු ශුවර් :)
  2. කුචු කුචු ලොක්කා

    ඔබේ චන්දය UNP වෙත ලබා දෙන්න.

    ඒ උනාට අපි ඔය පක්ශේ නායකත්වයට කැමති නෑ ඔයා වගේ ම :lol:
  3. කුචු කුචු ලොක්කා

    ආයුබෝවන්

    පොඩි ලමයි දූශනය කරන දර්මයද :lol: ඇයි බන් තොපේ ලොල්ලා ඉන්නේ පොර පොඩි කෙල්ලෙක් ව නැවැත්තුවේ ලමා කාලයෙන් :lol:
  4. කුචු කුචු ලොක්කා

    දෙන්නම ඕනෙද ඡන්දය?

    මමත් ඔය වැඩේ කරන්නේ ගිහිල්ලා :lol:
  5. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    වෙඩිමක් නෙමේ , මෙකේ පොටෝ වැටිලා ඉතින් අර සිරිපාලයට උන දේ තමා වෙන්නේ :lol:
  6. කුචු කුචු ලොක්කා

    ආයුබෝවන්

    හප්පේ සහජීවනේ නේද මේකනේ පුකයෝ වැඩේ අපි තොපිලට බොක්ක දෙන්න ලෑස්ති උනාට තොපි අපිට බෙලෙක්කෙන් නේ එ නිසා අපිත් කැමති නෑ මොකද තොපේ බොරු ආගම ඉතින් තනිකර බොරුවක් නේ :lol:
  7. කුචු කුචු ලොක්කා

    ඊයේ මැච් එක

    ඔක උන්ගේ වරදම නෙමේ නේ බන් ඩුයු එක නිසා පිට්ටනිය ගොඩක් පින්න වගේ තිබ්බා ස්වින්ග් උනේ නෑ බොලේ අපේ උන්ට දොස් කියලා තෙරුමකුත් නැ :(
  8. කුචු කුචු ලොක්කා

    වාහන මීල වැඩි වෙන ලකුණු

    අර රෝසන් ලොලා නම් අනිවා ගහනවා කතිරයක් :lol:
  9. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    බෙබේලා වරෙන් කෝ බීල බලන්න වැවේ වතුරෙන් නාවන්නේ ආයේ නොබොන්න ම :lol:
  10. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඔතනට තව එකතු වෙන්න ඔනේ නේ හොරෙන් බොන කිරි :lol:
  11. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එහෙනම් හූවක් කියපන් අපිට ඇහෙන්න :P
  12. කුචු කුචු ලොක්කා

    හෙට ඔයාලා ආන්ඩුවට චන්දේ දෙන්න

    කෙවින් ආවොත් උබ ගොඩ නේ :lol:
  13. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එහෙනම් ඔන්න කුචු කුචු ගියා :)
  14. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    මම දන්න විදියට එකක් තියනවා උදේ අර 7.30 ට මාතලේ යන්නේ ඔක එන්නේ කොලබින් අයියා ඉන්ටසිටි නෙමේ නෝමල් එකක් ගොඩක් නවත්තන්නේ නෑ :) කට්ටිය ට්‍රෙන් එකේ ආවොත් මේ බෙබාලට බොන්න වෙන්නේ නෑ ඉතින් :lol:
  15. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    පොඩි උන්ට පැම්පි ගනින් :P

    No contents